A/L නැතුව degree කරන්න පුලුවන්ද?
A/L වලට තියන්නේ C,S විතරයි. FIT කරලා BIT කරන්න පුලුවන් කියලා දන්නවා. ඒත් BIT වල Maths පැත්ත අමාරුයිලුනේ. SLIT කියන්නේ degree එකක් නේද? ඒකට යන්න A/L ඕනිද?
මට degree ඒකකට යන්න වෙන ක්‍රම තියේනවද? දන්න කෙනෙක් උදව් කරනවද
help me plzzzzzzz :(