මහින්ද රාජපක්ෂ කියන්නෙ මම හුගක් ගරු කරන පුද්ගලයෙක් ඒ එයා මේ රට නිදහස් කරපු නිසා. ඒ වගේම අපිට වැදගත් තීරනයක් වන හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොල හදන්න පටන් ගත්තු නිසා. නැතුව මම මහින්දගෙ පාක්ෂිකයෙක් නෙමෙයි.
මොහොමද් අහ්මදිනිජාඩ් කියන්නෙ හොද නායකයෙක් මචන්(CNN,BBC,Fox,AFP,Ap වලට අනුව හොරෙක්)...