1. David Webb

    Sarath Fonseka Vs Mahinda Rajapaksa

    අපි යතාර්තවාදිව කතා කරන්න ඕන යුද්දෙ දිනන්න සාධක ගොඩක් බලපෑවා සේනාධිනායකයාගේ සහ ආණ්ඩුවේ නිවැරදි දේශපාලන නායකත්වය ජාත්‍යන්තර සහය ආරක්ෂක අංශ වල කැප වීම යුද්ධය සදහා ජනතා සහයෝගය ඔය හතරම සමාන අයුරින් නිවැරදිව ක්‍රියාත්මක උන නිසා තමයි මේ යුද්දෙ අපි දිනුවෙ. කවුරු හරි කියනවනම් මේ යුද්දෙ දිනුවෙ...
  2. David Webb

    4 US troops die in Afghan chopper collision

    KABUL – Two helicopters collided Monday in southern Afghanistan, killing four American troops and injuring two, the military said. A third U.S. helicopter crashed in a separate incident in the west, leaving "some dead," U.S. military spokeswoman Elizabeth Mathias said. She did not have details...
  3. David Webb

    Jordan: Israel fueling violence in Mideast

    Jordan has warned that the provocative Israeli acts in the Al-Aqsa Mosque compound may 'fuel violence in the region and jeopardize peace efforts'. "Any further provocative attempts by Israeli troops and Jewish extremists such as what happened today in the shrine's compound represents a...
  4. David Webb

    Sri Lanka Ranked 162 in Press Freedom [ NEW LIST ] 2009

    USA ???????? i think it is the land of freedom and democracy they even exports it :lol::lol::lol:
  5. David Webb

    ~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

    ඔව් මේ දවස් වල අන්තර්ජාලයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ අධ්‍යාපන කටයුතු නිසා. එලකිරි එකට ආපු ගමන්ම කරේ සහෝදරයාගේ නිර්මානය කියවපු එක.
  6. David Webb

    ~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

    1000%ක් ඇත්ත සහෝදරයා සිංහලයන්ට කිසිම දෙයක් සති 2කට වඩා මතක හිටින්නේ නෑ කියලා උන්ම ඔප්පු කරලා ඉවරයි. :sorry::sorry::sorry:
  7. David Webb

    ~අ‍පේ‍ කා‍ලයේ‍ ලෙ‍ඩෙ‍ක්‍~

    අ‍මු‍තු‍වෙ‍න්‍ කි‍ය‍න්න‍ දෙයක් නෑ හැමදාම වගේ විශිශ්ඨ නිර්මානයක් සහෝදරයා. වැඩි දෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවක්. මම හිතන විදියට මිනිස්සුන්ගේ හිතේ ඔය ලෙඩේ ගැන තියෙන භය වගේම. Aids හැදුනු ලෙඩුන් සමාජයෙන් කොන් කරන අමුනුස්ස කමත් සහෝදරයාගේ නිර්මානයෙන් පෙන්වලා තියෙනවා සහෝදරයාට ජය :)
  8. David Webb

    60th Anniversary Of Founding Of The People's Republic of China

    People wait for a grand performance in the celebrations for the 60th anniversary of the founding of the People's Republic of China A grand performance is staged in the celebrations for the 60th anniversary of the founding of the People's Republic of China...
  9. David Webb

    60th Anniversary Of Founding Of The People's Republic of China

    Tracked automatic anti-aircraft guns Anti-tank missile corps pass the Tian'anmen Square Equipment corps march through the Tian'anmen Square Anti-aircraft missiles take part in a parade in celebration of the 60th anniversary of the founding of the People's Republic of China Radar forces...
  10. David Webb

    60th Anniversary Of Founding Of The People's Republic of China

    Liu Qi, a member of the Political Bureau of the Central Committee of the Communist Party of China (CPC) and chief of the CPC Beijing Municipal Committee, declares the start of the celebrations for the 60th anniversary of the founding of the People's Republic of China Sixty-gun salutes kick off...
  11. David Webb

    WAR ? : It’s Time to Act on Iran’s Nuke Program : Sarkozy

    අ‍යි‍යෝ‍ ම‍ච‍න්‍ උ‍ඹ‍ එ‍ක‍ කා‍ල‍ය‍ක්‍ උ‍තු‍රු‍ කො‍රි‍යා‍ව‍ ක‍න‍ව‍යි‍ ක‍න‍ව‍යි‍ කි‍ය‍ කි‍ය‍ හි‍ටි‍යා‍. හැ‍බැ‍යි‍ තා‍ම‍ උ‍න්‍ කෑ‍වේ‍ න‍ම්‍ නෑ‍. දැ‍න්‍ ඉ‍රා‍නේ‍ ක‍න‍ව‍යි‍ කි‍ය‍න‍වා‍. බ‍ල‍මු‍කො‍ මො‍ක‍ද‍ වෙ‍න්නේ‍ කි‍ය‍ලා‍.අපරාදේනෙ බන් උඹ වෙලාව නාස්ති කරන්නේ බටහිර රටවල් වල මතය අපිට කියන්න. ඔය ටික උඹ...
  12. David Webb

    දිගු දුර විහිදුම් බළකාය පාවාදීමේ සිද්ධිය

    සහකාර පොලිස්‌ අධිකාරි උඩුගම්පොල විසින් දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පමණක්‌ නතර වූයේ නැත. ඔහු එවකට යුද හමුදාපතිවූ ලයනල් බලගල්ලේට හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දා විතාරනට එරෙහිවද නඩු පවරනු ලැබීය. එකල කොටින්ගේ වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ලද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක...
  13. David Webb

    දිගු දුර විහිදුම් බළකාය පාවාදීමේ සිද්ධිය

    පොලිස්‌ මූලස්‌ථානයේ විනය හා කල්ක්‍රියා පිළිබඳ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම්ගේ චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර කෙටුම්පත්කර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා යොමුකරනු ලැබීය. මොහුට චෝදනා පත්‍ර භාරදී ආයතන සංග්‍රහය ප්‍රකාර විනය පරීක්‍ෂණයන් පවත්වන්නැයි නැවතත්...
  14. David Webb

    දිගු දුර විහිදුම් බළකාය පාවාදීමේ සිද්ධිය

    දිගු දුර විහිදුම් බළකාය පාවාදීමේ සිද්ධිය හිටපු සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොල දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස්‌ නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට...
  15. David Webb

    යැංකි මානව හිතවාදයට නොපෙනෙන යුදෙව් අලුගො

    මචන් මට වැඩියෙන්ම කේන්ති අරාබි හම පොරවගත්තු යැංකි සුල්තාන්ලයි රජවරු එක්කයි මචන් තමන්ගෙම මිනිස්සු මරද්දි උන් ඇස් නෑ වගේ ඉන්නවා ඇමරිකන් කාරයන්ගෙ $ වලට කෙල පෙරපෙර. මම documentary එකක videos දාලා ඇති මචන් blog එකේ ඒක බලපන් මචන්
  16. David Webb

    යැංකි මානව හිතවාදයට නොපෙනෙන යුදෙව් අලුගො

    උන් මොනවා කරත් උන්ට සුදුහුනු ගාන වේ*ගෙ පුතාලා ඕන තරම් ඉන්නවා මචන්.
  17. David Webb

    යැංකි මානව හිතවාදයට නොපෙනෙන යුදෙව් අලුගො

    යැංකි මානව හිතවාදයට නොපෙනෙන යුදෙව් අලුගො ශ්‍රී ලංකා හමුදාව ලොව දරුනුම ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව කරන ලද මෙහෙයුම් වලදී අපේ සහෝදර දෙමළ ජනතාවට හානි සිදුවිය හැකි යැයි කියමින් වැඩියෙන්ම කෑ ගසන්නට පටන් ගත්තේ එක්සත් ජනපදය සහ උන්ගේ අනෙක් සහචර චන්ඩි ටික බව රහසක් නොවේ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව...
  18. David Webb

    New සිංහල Unicode

    :)
  19. David Webb

    New සිංහල Unicode

    මචන්ලා මෙන්න අලුත්ම සිංහල Unicode font එක download කරගන්න http://www.sahithya.lk/downloads/bhashitha.zip repost නම් sorry කවුරු හරි දන්නවනම් කියන්න කොහොම්ද කියලා මේ font එකට මාරු වෙන්නෙ කියලා. මම දන්නේ නෑ

    No contents