යකෝ පාඩු ලබන ආයතන නඩත්තු කරන්නේ උබේ අම්මගේ සල්ලි වලින් කියල හිතුවද ?
අහිංසක මිනිස්සු , සහ රෑ එළිවෙනකම් කට්ට කාලා මිනිස්සු හම්බ කරන ඒවාට පට්ට බදු ගහන්න වෙන්නේ එක නිසා
යකෝ පාඩු ලබන ආයතන වල ඉන්න උන් ගන්න හෙන සැලරි උන්ට දෙන අවරුදු බෝනස් , උන් ගන්න සැප
ඔක්කොම යන්නේ අහිංසක මින්ස්සුගෙන් , අපේ සලරි...