අතපය බැදලා ගහන එකනම් පොන්නකමක් කෙලින්ම.
අපේ ගෙදරට එකපාරක් හොරෙක් පැන්නා , ඒ කාලේ බල්ලෝ හිටියේ නෑ.
ශේප් එකේ පොලිසියට කෝල් කරා , ඊට පස්සේ පොලිසියෙන් එනකම් ඌට ගැහුවා , ඌත් මට ගැහුවා , මාත් ඌට ගැහුවා , ඒ කරලා අතට අහුවෙච්ච ගඩොලකින් පිට මැද්දට පාරක් දුන්නා , එතකොටම පොලිසියෙන් ආවා , අරූ කිසි කතාවක් නෑ...