මස් දෙන්න එපා , මාලු උබ මොනද දන්නේ නෑ දුන්නේ , සැමන් දීපන් මචන්.
සැමන් අව්ලක් නෑ .
මාලු දෙනවානම් සතාට වෙනම උයන්න එපා.
ගෙදර හදන එකෙන්ම දීපන් සුද්ද කරලා.
මේ දවස් ටිකට සැමන් දීපන්.
අනිවා ඩොකා ගාවට පලයන්.
ඉන්ජෙක්ශන් එකෙන් දෙකෙන් ඕක හොද කරන්න බෑ , එක දිගට සති දෙකක් විතර හරියට බේත් ටික ඇගට වැටෙන්න ඕන...