ශික් සනත් අරවින්දලා ගහපු cricket බලල මේවා බලන්න වෙන එක තමයි ලොකුම දුක
සිරාවට බන් මාත් නොට් කරලා තියෙන්නේ දැන් cricketers ල එද්දී හොද talanted පස්සේ ගන්න දෙයක් නෑ. උන්ට ප්‍රසිද්දිය ඔලුවට ගැහුවම cricket focus එක නැතිව යනවා. ඒකාලේ සනත් දිල්ශාන් ල බඩු ගැහුවා එත් cricket focus එක තියාගෙන. අපේ...