Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    2007ට කලින් ශ්‍රී ලංකා ඉන්දු තරග සහ 2007 IPL වලින් පස්සේ ලංකා ඉන්දු තරග බලලා තියේ නම් වෙනස ගොඩක් වටහා ගන්න පුලුවන්..
    කොටින්ම කිව්වොත් ඉන්දියාව IPL එකෙන් ගොඩ ගියා.. ඒ නවක ක්‍රීඩකයන් හදුනා ගැනීම, උන්ට මැච් ප්‍රැක්ටිස් එක ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබා දීම පමණක් නොව ලොව වටා සිටින ජාත්‍යන්තර තලයේ අති දක්ෂ ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර තලයට පිවිසීමට ඉන්න නවක දක්ශයින් ඉන්දියාවට ගෙන්න ගෙන උන්ගේ strength and weakness ඉතා හොදින් සමීපව හදුනා ගෙන විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර තරග වලදී ඉන්දියාවේ ක්‍රීඩකයින්ට තර්ජනයක් නොවන අයුරින් අනෙකුත් රට වල ක්‍රීඩකයින් හසුරු වන්නේ කෙසේද යන්නත් සූක්ෂම අයුරින් සැලසුම් කිරීමයි. මේක වැරදි කියනව නම් පොඩ්ඩක් හිතලා බලපල්ලා අැති පදමට ක්‍රීඩකයින් ඉන්න ඉන්දියාවේ, ඇයි ඉන්දියාවේ උන්ට වෙනත් රට වල ලීග් ගහන්න අවස්තාව අවසරය දෙන්නේ නැත්තේ කියලා..
     
    • Like
    Reactions: lilman

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113

    Yako every single nation has defeated India except us
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,189
    1,424
    113
    Morally Bankrupt Sri lanka
    73 all out වෙලා odi ඉතිහාසයේ වැඩිම ලකුණු ගණකින් (317) පැරදිලාත් අවුලක් නැතුව උන් හොද කර කර ඉන්න අපතයෝ නම් මිනිස්සු වෙන්න බැහැ, එකක් ඔකුන් sri lanka cricket board media unit නැත්නම් අට පස් මන්ද මනසික ඩයල්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    දින්නත් පැරදුනත් අපේ උන් එක්ක ඉන්න පුරුදු වෙයල්ලා🙏
    කෝඩ් එක හොඳයි මචන්. ඒත් ක්‍රිකට් එක ඇතුලෙ තියෙන සිස්ටම් එකෙන් ලෝයල් ෆෑන්ස්ලගෙ ලෝයල්ටි එක මිස්යූස් කරනවා. සිස්ටම් එකට විරුද්ධව කතා කරන්න කාලේ හරි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    ODI වල වස්තිය අවිශ්කයා.
    ඌ ව එකපාරම ගෙනත් ඕපන් ගැස්සුවා . මෙච්චර කල් අපි මැච් දින්නනම් දින්නේ මුල හොද partnership එකක් දාල.
    එතන ගහගෙන ආපු උන් දෙන්නව ම එවන්න තිබ්බ..
     
    • Like
    Reactions: Venux

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,303
    1,683
    113
    Gotham City 👁
    31.jpg

    image_2023-01-15_224832941.png

    Expect Cbs GIF by Wolf Entertainment
     
    • Like
    Reactions: Stimulus mind

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,995
    1
    28,332
    113
    එහෙම කියන්න එපා මචන්..
    මේ අපි දන්න ක්‍රීඩාව

    හෙන ගැහුවත් ක්‍රිකට් දාලා යන්නෙ නැහැ සහෝ.. ඊලග නූල හෙට දානවා...

    දින්නත් පැරදුනත් අපේ උන් එක්ක ඉන්න පුරුදු වෙයල්ලා🙏
    මචං උඹේ ලැජ්ජා නහර කපලාද තියෙන්නේ? උඹ හිතනවද අපේ team එකේ උන්ට පැරදුනා කියලා කිසිම දුකක් ලැජ්ජාවක් තියෙනවා කියලා? උන් හිතෙන්නේ මේ series එකෙන් උන්ට ඕන ගතමනාව ගැනයි, ඊළගsocial media post එක ගැනයි, ඊළගclub night එක ගැනයි, ඊලගට talk කරලා ගහන බඩුව ගැනයි විතරයි.

    ඔන්න ඔය international cricket series එකක් හරි හොද football league එකක් හරි ගැන සුපිරි thread එකක් දාපං මේ SL cricket අපතයන්ව සදහටම වලළා දාලා. ICC එක අපේ cricket ban කරනවා අඩුම තරමින් test තත්ත්වය නැති කරනවා නම් නම් මම හරිම කැමතියි
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ශික් සනත් අරවින්දලා ගහපු cricket බලල මේවා බලන්න වෙන එක තමයි ලොකුම දුක

    මචං උඹේ ලැජ්ජා නහර කපලාද තියෙන්නේ? උඹ හිතනවද අපේ team එකේ උන්ට පැරදුනා කියලා කිසිම දුකක් ලැජ්ජාවක් තියෙනවා කියලා? උන් හිතෙන්නේ මේ series එකෙන් උන්ට ඕන ගතමනාව ගැනයි, ඊළගsocial media post එක ගැනයි, ඊළගclub night එක ගැනයි, ඊලගට talk කරලා ගහන බඩුව ගැනයි විතරයි.

    ඔන්න ඔය international cricket series එකක් හරි හොද football league එකක් හරි ගැන සුපිරි thread එකක් දාපං මේ SL cricket අපතයන්ව සදහටම වලළා දාලා. ICC එක අපේ cricket ban කරනවා අඩුම තරමින් test තත්ත්වය නැති කරනවා නම් නම් මම හරිම කැමතියි
    සිරාවට බන් මාත් නොට් කරලා තියෙන්නේ දැන් cricketers ල එද්දී හොද talanted පස්සේ ගන්න දෙයක් නෑ. උන්ට ප්‍රසිද්දිය ඔලුවට ගැහුවම cricket focus එක නැතිව යනවා. ඒකාලේ සනත් දිල්ශාන් ල බඩු ගැහුවා එත් cricket focus එක තියාගෙන. අපේ එවුන්ට මොකක්වත් හරියට කරගන්න බෑ
    ------ Post added on Jan 15, 2023 at 11:27 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,042
    113
    කෝඩ් එක හොඳයි මචන්. ඒත් ක්‍රිකට් එක ඇතුලෙ තියෙන සිස්ටම් එකෙන් ලෝයල් ෆෑන්ස්ලගෙ ලෝයල්ටි එක මිස්යූස් කරනවා. සිස්ටම් එකට විරුද්ධව කතා කරන්න කාලේ හරි.

    ඕව වෙන්නෙ නෑ
    Religious Fans ල ඉන්නව ඕනම ගොබ්බ වැඩක් සුද්ද කරන උන්ගෙ Religion එකේනම්. ඕක තිබ්බ ගොඩක් කාලෙක ඉඳන්.

    අනිත් එක Player Manager ලගෙ Campaign FB එකේ

    73 all out වෙලා odi ඉතිහාසයේ වැඩිම ලකුණු ගණකින් (317) පැරදිලාත් අවුලක් නැතුව උන් හොද කර කර ඉන්න අපතයෝ නම් මිනිස්සු වෙන්න බැහැ, එකක් ඔකුන් sri lanka cricket board media unit නැත්නම් අට පස් මන්ද මනසික ඩයල්
    එක්කො Religious ඩයල්. සෙට් එකක් හිතන් ඉන්නෙ SLC උන්ගෙ ආගමේ බූදලේ කියල. Twitter පැත්තෙ ඕවගේ උන් ඕනතරම් ඉන්නව
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    කෝඩ් එක හොඳයි මචන්. ඒත් ක්‍රිකට් එක ඇතුලෙ තියෙන සිස්ටම් එකෙන් ලෝයල් ෆෑන්ස්ලගෙ ලෝයල්ටි එක මිස්යූස් කරනවා. සිස්ටම් එකට විරුද්ධව කතා කරන්න කාලේ හරි.

    මචං උඹේ ලැජ්ජා නහර කපලාද තියෙන්නේ? උඹ හිතනවද අපේ team එකේ උන්ට පැරදුනා කියලා කිසිම දුකක් ලැජ්ජාවක් තියෙනවා කියලා? උන් හිතෙන්නේ මේ series එකෙන් උන්ට ඕන ගතමනාව ගැනයි, ඊළගsocial media post එක ගැනයි, ඊළගclub night එක ගැනයි, ඊලගට talk කරලා ගහන බඩුව ගැනයි විතරයි.

    ඔන්න ඔය international cricket series එකක් හරි හොද football league එකක් හරි ගැන සුපිරි thread එකක් දාපං මේ SL cricket අපතයන්ව සදහටම වලළා දාලා. ICC එක අපේ cricket ban කරනවා අඩුම තරමින් test තත්ත්වය නැති කරනවා නම් නම් මම හරිම කැමතියි
    මම කතා කරේ වෙන දේවල් සහ, වෙච්ච දේවල් නොදැක නෙමේ..
    වෙනසක් වෙන්න ඕන.. ඒක අපි හැමෝටම තේරෙනව..

    ආතල් එකට හරි, සිරා හරි කිරිය මොනවහරි දේකට එක්තුවෙනවානම් ඒ ක්‍රිඩාවේ සහ පොත් බෙදාදීමෙ (නූතනව) විතරයි..

    කවුරු මොනවා කියුවත් ඔතන බාගෙට බාගයක් ටීම් එකෙ ගහන්නෙ ටැලන්ට් එකට මිසක් පොලිටික්ස් වලට නෙමෙ..

    නායකත්වයේ ඉදන් පහලටම වෙනස්වෙන්න ඕන.. අන්න එදාට මැච් බලන උන් ටීම් එක එක්ක ඉන්න ඕන..

    උන්ට ගානක් නැහැ.. එහෙම කියලා අපි ක්‍රිකට් බලන එක නවත්තන්නෙ නැහැ..
    කිවී සිරිස් එකේ නූලත් මම දානවා..

    ලැජ්ජ නහර කපලා තියෙන්නෙ..
    එහෙම කැපුවෙ නැත්නම් මේ නූල මම දාන්නෙත් නැහැ..

    තුති..💚