මුස්ලිම් අයගෙත් හොඳ කට්ටිය ඉන්නවා තමයි,නමුත් ඒ ගොල්ල තමන්ගේ ආගම තමා හොඳම ආගම කියලා නිකන් බොරු වැඩ පෙන්නන්න හදනවා.ඉතින් ඒ වගේ වෙලාවකටනම් අපේ හිත් අමනාපකම් ඇතිවෙන්න පුලුවන්.නමුත් ඒ අය දැන ගන්න ඕනේ ඒ අයගේ ආගමට අනුව රටක නීති දෙකක් හදන්න ඉඩ දෙන්න බැරි බව.අනිත් එක මේක මුස්ලිම් රටක් නම් තව කමක් නෑ.70%...