ඒක ඉතින් උඹට අදාල දෙයක්.මචං මේ සමාජයේ ඉන්නවා තමයි ආදරේ කරන්නවත් ආදරේ ලබන්නවත් බැරි කාලකණ්නි ටිකක්.ඒකට ඉතින් අපිවත් කෙල්ලොන්වත් පලි නෑනේ. :P:P:P
අනිවා එවපන් හරි.වෙලාව තිබුනොත් නෑවිදින් ඉන් නෑ :rofl::rofl:
Thanx for da helping dear :)
මම මේක කියෙව්වා.ඔයාට හොඳ කෙල්ලෙක්නේ හම්බෙලා තියෙන්නේ...