1. Starz DK

    උදව් උදව් !!!!!!!!11

    මෙන්න මේ ලින්ක් එකෙන් DL කරලා දාගන්න.පොඩි ෆයිල් එකක් නිසා Hot file Premium Account එකක් ඕනේ නෑ. http://www.hotfile123.com/download.php?file=10160997&desc=Windows.7.Loader.by.Orbit30.And.Hazar.32Bit.64Bit.v1.2.rar
  2. Starz DK

    condom [ 18 + ]

    hahhhahaha :P :P nice ahh Rep+
  3. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    තිබුනොත් දාන්නම් අනිවා:D:D
  4. Starz DK

    රටකජු 16+

    maxxa kathawa.Rep+
  5. Starz DK

    බස් එක!!!!!

    :lol::lol::lol: it goes along with his name nicely bro :lol::lol::lol:
  6. Starz DK

    සුන්නත්කිරීම

    මෙවුන්ට ඕනෙ නිකං හම්බෙන එකෙත් කොහෙ හරි කපලා දාන්න.නොදකින්වත්:growl::growl::growl::growl::angry::angry::angry::angry:
  7. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    නියමයි සහෝදරයා.ඒවගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක් :D:D:D ආහ් කොහොම හරි try එකක් දීලා හොයාගන්න කෙනෙක්ව.මේ විදියට කරොත් නම් අලුත් කෙනා ඔයාව දාලා යන් නෑ කියලා 100% විශ්වාසයි.
  8. Starz DK

    My ArtzzzzZzzzz

    නියමයි. ඔන්න රෙප්+
  9. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    මචං කෙල්ලව දාගෙනම ඕවා කරපං.නැත්තම් එකපාරටම කොල්ලෙක් පිටිපස්සෙන් ගිහින් ඉනෙන් ඇල්ලුවම ඒකි බයවෙලා කෑ ගහයි.වටෙන් පිටෙන් පොලු පාරවල් වැදෙන්න බැරිත් නෑ.ඒ නිසා කෙල්ලව සෙට් කරගෙනම ඉඳපන් :) ඉවසීමෙන් සැනසීම ලැබේ යාලුවා :)
  10. Starz DK

    White Gold Mercedes-Benz & Bugatti Veyron

    Benz එකනම් repost මොනවා වුනත් වාහන ටික නම් මරු. අරගත්තට මෙහෙ යන්න බෑනේ.
  11. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    නාගන්න තමා වෙන්නේ :P හිටපන් සප් එකක් දෙන්නම් :D:D:D
  12. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    Chance එකක් නෙමෙයි බං 2ක 3ක්ම තියෙනවා.ඒක තමා ප්‍රශ්නේ :rolleyes::rolleyes:
  13. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    එළ එළ.කොහොම හරි ඇදපන් :D:D:D
  14. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    19යි,ඇයි උඹ ටෝක් කරන්නද :P:P එළ කොල්ලෙක්නේ :D:D
  15. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    හෙහෙ එහෙම නෙමෙයි බං,මට වඩා බාල කෙනෙක් :rolleyes::rolleyes::rolleyes:
  16. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    මට කියන්න තේරෙන් නෑ බං.ඒක complicated තමා :P:P:P
  17. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    Well its kinda One women show :P:P
  18. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    Well its bit complicated :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  19. Starz DK

    ඔබත් හොඳ පෙම්වතෙක්ද?

    එහෙම පාරක් නොකන විධියට වැඩ කරාම හරිනේ :rofl::rofl::P:P:P

    No contents