ගොඩ කියල හිතනවා.. පට්ට අමාරුයි බන්.. ලියපු උන් ඔක්කොම හොල්මන් වෙලා හිටියේ.. ඒ මදිවට එක්සෑම් සෙන්ටර් එකේ තනි බිත්තියක්ම වීදුරු, විත් එයාර්පෝර්ට් ටර්මිනල් 3 ඇන්ඩ් 4 වීව්. 380 ගොඩායි.. හෝ ගාල ටෙක් ඔෆ් කරනවා, ඉතින් අටෙන්ෂන් තියාගන්නේ කොහොමද බං
:):cool::cool: