හරි ආරංචියක් නෑ.... ටෙක් කවුරුත් හම්බුනේ නෑ අහන්නවත්..
සිරාම සීන් එක කියන්නේ අපිට ඩේලි මේල් එකක් එනවා ලෝකේ හැම එයා ලයින් එකේම අලුත් නිවුස්, ඉවෙන්ට්ස්, ඉන්සිඩන්ට් ගැන... එත් තාම ලංකාවට ලෑන්ඩ් කරපු එක ගැන කිසිම දෙයක් කිවේ නෑ... එමිරේට්ස් එකට මේ කේස් එක හෙන නෝන්ඩියක් වෙලා තියෙන්නේ.. :sorry::sorry:;)