1. T

    LCD මොනිටරේ හරහට ඉරක් ගිහින්

    මගේ LCD මොනිටරේ පහල සිට අඟල් 2ක් විතර උසින් හරහට ඉරක් ගියා. ඊට පස්සේ ටික දවසකින් ඒ ඉරට පහලින් ඇති කොටසම පේන්නේ නැතිව ගියා. ඊට පස්සේ තාවකාලිකව අයියාගේ LED මොනිටරය ඉල්ලාගෙන වැඩකරා. නමුත් මාසයකට විතර පස්සේ ඒ මොනිටරයෙත් ඉහල සිට අඟල් 1ක් විතර පහලින් හරහට ඉරක් ගියා. මේකට හේතුව කුමක්ද? (මොනිටරය ඇතුලේ...
  2. T

    Mobile network not available

    මට Samsung J2 phone එකක් තියෙනවා. ඒකේ ලඟදී ඉඳන්, call ගන්නත් බෑ. call එන්නෙත් නෑ. SMS යවන්නත් බෑ. SMS එන්නෙත් නෑ. mobile data වලින් internet යන්නත් බෑ. call ගන්නකොට "Mobile network not available" කියල වැටෙනවා. නමුත් WiFi වලින් internet යන්න පුළුවන්. තියෙන්නේ Dialog SIM එකක්. ඒක අයින් කරලා...
  3. T

    Dashcam එකක් මිලදී ගැනීම

    Dashcam එකක් මිලදී ගැනීමට අවශ්‍යය වෙලා තිබෙනවා. වඩා හොඳ Transcend ද? 70mai ද?
  4. T

    Dashcam එකක් මිලදී ගැනීම.

    කාර් එකේ සවිකිරීම සඳහා Dashcam එකක් මිලදී ගැනීමට අවශ්‍යය වෙලා තිබෙනවා. හොඳම Dashcam Brand එක මොකක්ද?
  5. T

    Ink Tank Printer එකක් මිලදී ගැනීම

    ගෙදර භාවිතය සඳහා Ink Tank Printer එකක් මිලදී ගැනීමට අවශ්‍යය වෙලා තිබෙනවා. 01) හොඳම Brand එක මොකක්ද? 02) Printing costs එක අඩුවෙන්ම යන්නේ මොන එකේද?
  6. T

    Samsung LCD TV එක repair කිරීම

    මගේ Samsung LCD TV එක කැඩිලා. ඒක repair කරගන්න ඕනේ. නුවර අවටින් හොඳ තැනක් කියන්න.
  7. T

    PROLiNK HCD 176 CLI phone එක ගැන

    PROLiNK HCD-176 CLI land phone එක පාවිච්චි කරන අය ඉන්නවනම් කියන්න, 1) phonebook එකේ, දුරකථන අංක සමඟ නම save කරන්න පුලුවන්ද? 2) නම save කර ඇති දුරකථන අංකයකින් incoming call එකක් එන විට දිස්වෙන්නේ දුරකථන අංකය පමනද? එහෙම නැත්නම් නම දිස්වෙනවද?

    No contents