ගෙදර භාවිතය සඳහා Ink Tank Printer එකක් මිලදී ගැනීමට අවශ්‍යය වෙලා තිබෙනවා.
01) හොඳම Brand එක මොකක්ද?
02) Printing costs එක අඩුවෙන්ම යන්නේ මොන එකේද?

ow mama aran 3 months use karala paththaka dala thiyenawa.Canon G1000 /Canon G2000 / Canon G1010 / Canon G2020 Nam malata ganna epa case godai...budu ammo.
Answer ekak denna yalu.Machan la me tiken hodama mokadda?
Epson L130 / L310 / L361 / L382
Color printouts labeta ma qality eken ganna puluwan mokakin da?
Epson L130 -print onlyAnswer ekak denna yalu.
Mata me price walata ganna puluwan.
Epson L130 - 25000/=
Epson L361 - 28000/=
Epson L382 - 29000/=