Dashcam එකක් මිලදී ගැනීම

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Front and Rear View 2ma Recording karanawa nam wada hoda cam 2k hai karana ekada? nathnam dual dash cam feature eka ena cam ekak ganna ekada? Dual Recording ena hoda model monaada thiyenne?
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Xiaomi mirror cam eka තමයී අඩුම හොඳම එක.
    Rear cam එක හයි කරගන්න poddak අමාරුයි මගේ වාහනේ nam
    Front and Rear View 2ma Recording karanawa nam wada hoda cam 2k hai karana ekada? nathnam dual dash cam feature eka ena cam ekak ganna ekada? Dual Recording ena hoda model monaada thiyenne?
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    kiyakda kiyanne..
    මචන් මම 2018 දි මේක ගත්තෙ 20,000 yen වලට.. ඒක හන්ද Rs 18,000ක් විතර තමා හිතන් ඉන්නෙ.. ඇවිල්ල බලලා කැමති නම් ගානක් කතා කරමු... හැබැයි මේකෙ menu එහෙම Japanese තියෙන්නෙ.. English නෑ... ඒකනම් ලොකු අවුලක් නෑ එක පාරක් translator එකක් දා ගෙන බැලුවට පස්සෙ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්..