මගේ LCD මොනිටරේ පහල සිට අඟල් 2ක් විතර උසින් හරහට ඉරක් ගියා.
ඊට පස්සේ ටික දවසකින් ඒ ඉරට පහලින් ඇති කොටසම පේන්නේ නැතිව ගියා.
ඊට පස්සේ තාවකාලිකව අයියාගේ LED මොනිටරය ඉල්ලාගෙන වැඩකරා. නමුත් මාසයකට විතර පස්සේ ඒ මොනිටරයෙත් ඉහල සිට අඟල් 1ක් විතර පහලින් හරහට ඉරක් ගියා.
මේකට හේතුව කුමක්ද?
(මොනිටරය ඇතුලේ කලු කූඹි නම් ඉන්නවා.)