මදුරු උගුල

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මදුරු උවදුර ඉතාම භයානක ලෙස පැතිරෙමින් පවතී.. මා මෙය දුටු විගස දමන්නට තීරනය කලේ කාට හෝ මින් ප්‍රයෝජනයක් වේවා යන අභිප්‍රායෙන්.. මාද මෙය අත්හදා බලා නැති අතර අත්හදා බැලීමට සූදානම් වෙමි...

    532189_386540824742288_1406780087_n.jpg


    ◄ මදුරු උගුලක් ►

    පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.


    පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.


    පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්‍සයිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)


    පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.


    පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.


    පියවර 6►ඔබට අවශ්‍යය ස්ථානයක ස්ථානගත කරන්න.


    (සති දෙකකට වතාවක් ද්‍රාවණය මාරු කරන්න)


    වැඩේ සාර්ථකද කියල කරලම බලන්න.




    හම්බ උනේ ෆේස්බුකියෙන්..

    රීපෝස්ට්නම් නොදැකපු අයට බලන්න, බම්ප් එකක් දාන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප්..............
    කර බැලිය යුතුය............
    +++++
    ඔන්න ඉදල ඉදල ඇවිත් නමෝ විත්තියෙන් දුන්නේ උඹට.......
     
    • Like
    Reactions: GAC

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගිය පාර බලන්න ආපු මැට්ටෝ වැහි පීල්ලේ අයිනේ කොළයක් තිබුනා කියල ලියාගෙන ගියා..
    උන්ම අවොත් ඕක දැක්කොත් නඩුත් දාවි ද මන්දා..
    rep ++++ දෙන්න බැලූ
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගිය පාර බලන්න ආපු මැට්ටෝ වැහි පීල්ලේ අයිනේ කොළයක් තිබුනා කියල ලියාගෙන ගියා..
    උන්ම අවොත් ඕක දැක්කොත් නඩුත් දාවි ද මන්දා..
    rep ++++ දෙන්න බැලූ
    ane manda..