1. The_Joker

    Android KitKat

    අපි කවුරුත් දන්නවා ඔක්තෝබර් 31 වෙනිදා අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක. එ කියන්නේ Android KitKat රිලීස් වුනා කියලා. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා Android KitKat ගැන හැම විස්තරයක්ම... http://developer.android.com/about/versions/kitkat.html
  2. The_Joker

    ඇම්ඩා Vs. පොලිසිය

    ඇම්ඩා Vs. පොලිසිය ඔන්න දවසක් අපේ ඇම්ඩා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය..... ‍ . . රාලහාමි - හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්. ඇම්ඩා - අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ.. රාලහාමි -...

    No contents