මචන්ලා, Honda XR 250 බයික් එක ගැන දන්න අය, පාවිච්චි කරපු අය, පාවිච්චි කරන අය, ඒ බයික් එක ගැන විස්තර, අදහස් එහෙම තියෙනවනම් කියන්නකො. පොඩි දෙයක් වුනත් කමක් නෑ. විෂේෂයෙන්ම
1. බයික් එක ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
2. අමතර කොටස් එහෙම හොයන්න අමාරුද මේවට?
3. අමතර කොටස් වල ගනන් කොහොමද?
4. Maintain කරන්න...