මත්තේගොඩ, කොට්ටාව!
මචන්ලා, මම ඉඩමක් ගන්න කියල ඉන්නේ. හරියටම කියනවනම් මත්තේගොඩ, පොල්ගස්ඕවිට පාරෙන් (342 බස් පාර), ජාලියගම පාරෙ තියෙන්නේ ඉඩම. ගූගල් මැප්ස් වලනම් තියෙන්නේ හරියටම 6.794006, 79.972328. ඒ පැත්ත ගැන දන්න අය ඉන්නවනම්, පොඩ්ඩක් මැප් එක බලල ඒ පැත්ත ගැන විස්තර කියනවද? ලොකු උදවුවක් මචන්...