ඒඩ්ස් රෝගය.
ඒඩ්ස් යනු HIV වෛරසයකින් බෝවන රෝගයකි. HIV යන ඉංග්‍රීසි අකුරු 03 යෙදි ඇත්තේ හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරස් නම් වු වෛරසය යන්නයි.ඒඩ්ස් යනුවෙන් හදුන්වන්නේද හඳුන්වන්නේද ඉංග්‍රීසි අකුරු 04ක මුල් අකුරු හතරේ එකතුවයි. එම අකුරු හතර නම් AIDSවේ.මෙමගින් ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම්...