ශ්‍රී ලංකාවේ පරිගනකයෙන් ක්‍රියාකරවූ ප්&
ශ්‍රී ලංකාවේ පරිගනකයෙන් ක්‍රියාකරවූ ප්‍රථම තොරණ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ දී මෙවර (2012.05.05 - 2012.05.10 දක්වා) 3 වන වරට ප්‍රදර්ශණය කෙරේ. මෙහි සුවිශේෂත්වයනම් තොරණේ සියළුම විදුලි රටා ක්‍රියා කෙරෙන්නේ පරිගනකයේ USB Port හරහායි. 2004 වසරේ දී Printer Port මගින් චැනල් 16 කින් යුක්තව ක්‍රියාකළ මෙම තොරණ මෙවර චැනල් 64 කින් යුක්තව ක්‍රියා කරයි. වසර 5 ක් මුලුල්ලේ කළ පර්යේෂණයක ප්‍රථිපලයක්ලෙස මෙම නිර්මාණය ශ්‍රී ලංකාවේ තාක්ෂණයේ විශාල පෙරලියකි.

FB eken gaththe.......