අපරාදේ ඔය රවුටර් එක ගත්තේ බන්..අපේ ගෙදරට මම slt එකට කිව්වා සිග්නල් check කරන්න එන්න කියලා එතකොට උන් ආවා එද්ද් උන් අරන් ආවේ ඔය රවුටර් එක සිග්නල් check කරන්න එතකොට ඔය prolink router එකට සිග්නල් අද්දන්නෙම නැ..ර්ට පස්සේ උන් ගියා සිග්නල් නැ කියලා ..ර්ට පහුවෙනිදා මම යාලුවෙක්ගෙන් slt කලු පාට B310s-925...