SLT Fiber Speed වැඩි වෙලා...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    SLT Fiber speed වැඩි වෙලා වගේ නේද
    අද උදේ කරපු speed test එකේදී 180-200 Mbps ගියා:shocked:
    මේ තියෙන්නේ දැන් speed එක:love2:

    Web capture_1-4-2022_10610_fast.com.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    oka fast.com eke bug ekak ban
    දැන් speed test එකෙන් කරා. ඒකේ නම් අනූ දෙකකට ගියේ:(
    හැබැයි ping එකත් වෙනදට වඩා හොදයි
    ඔය දම් පාට line එකත් වෙනදට වඩා stable තියෙනවා:)


    1648789482357.png