අඩේ ඇත්තටම එනවාද එහේනම් මුන් එක හලලාඑන්න ඔනි
කතා කරලා අහපන් කො හුත්තො මගෙ ඇන්ටනාව කියලා


කොල් ගත්තාට ආන්ස්වර් කරේ නැ බන් 
එහේනම් ඹනේ නැතුව ඇති කනෙක්ෂන් එක හවසට දෙනවා කියලා තිබුනේ එක දුන්නාම බලමු එහේනම්Mage yaluwekge okak tiyanawa pora nam antenna set karan na signal enawalu ohoma tibbath
එකද දන්නේ නැ එහෙනම් ගිහින් දාලා බලලා කියන්නම් ස්පිඩ් එක එහේමLocation Anuwa THamai antenna denne
Signal Thiyena place ekak nam antenna one ne
SLT එකෙන්මයි ගත්තේ මචන් අම්මා ගිහිල්ලා එයාට තෙරෙන්නේ නැනේ ඹව්වාAntenna නැතුවත් signal තියනවද බලපන්.. සිග්නල් නැත්නම් router එක ගත්ත තැනට ගිහින් antenna 2 ක් ඉල්ලගෙන එන්න..
SLT එකෙන්මයි ගත්තේ මචන් අම්මා ගිහිල්ලා එයාට තෙරෙන්නේ නැනේ ඹව්වා
ගෙදර ගිහින් සිග්නල් බලලා ගිහින් ගන්න ඹනේ
අපරාදේ ඔය රවුටර් එක ගත්තේ බන්..අපේ ගෙදරට මම slt එකට කිව්වා සිග්නල් check කරන්න එන්න කියලා එතකොට උන් ආවා එද්ද් උන් අරන් ආවේ ඔය රවුටර් එක සිග්නල් check කරන්න එතකොට ඔය prolink router එකට සිග්නල් අද්දන්නෙම නැ..ර්ට පස්සේ උන් ගියා සිග්නල් නැ කියලා ..ර්ට පහුවෙනිදා මම යාලුවෙක්ගෙන් slt කලු පාට B310s-925 රවුටර් එක ඉල්ලන් ඇවිල්ලා බැලුවා..එතකොට සිග්නල් කනු 4ක් පෙන්නුවා..මන්න්ම් කියන්නේ prolink router කියන්නේ මල ජරාවක්..සිග්නල් වලටනම් B310S-925 රවුටර් එක තමා.සුපිරි.



ඊයේ ගිහින් බැලුවා මචන්Signal අවුල් නම් antenna එක ගනින් මචන්..
ඹව් මන් මුලින් යාලුවෙක්ගේන් huawei එකක් ඉල්ලගෙන ඇවිත් බැලුවා එකට හොදට සිග්නල් තිබුනාoka ke antena ellanna kalin balapana signal thiyenawada kiyala, kohomath umba damme airtel nemei nam signal tiyenna ona. (umba inne mathara wage nem hitha hadagena batapola antena ekak hai karaganin)


එකක් ගෙනල්ලා තමා මචන් චෙක් කලේ එකට හොදට සිග්නල් තිබුනාඅපරාදේ ඔය රවුටර් එක ගත්තේ බන්..අපේ ගෙදරට මම slt එකට කිව්වා සිග්නල් check කරන්න එන්න කියලා එතකොට උන් ආවා එද්ද් උන් අරන් ආවේ ඔය රවුටර් එක සිග්නල් check කරන්න එතකොට ඔය prolink router එකට සිග්නල් අද්දන්නෙම නැ..ර්ට පස්සේ උන් ගියා සිග්නල් නැ කියලා ..ර්ට පහුවෙනිදා මම යාලුවෙක්ගෙන් slt කලු පාට B310s-925 රවුටර් එක ඉල්ලන් ඇවිල්ලා බැලුවා..එතකොට සිග්නල් කනු 4ක් පෙන්නුවා..මන්න්ම් කියන්නේ prolink router කියන්නේ මල ජරාවක්..සිග්නල් වලටනම් B310S-925 රවුටර් එක තමා.සුපිරි.
ඊයේ ගිහින් බැලුවා මචන්
සිග්නල් කනුවයි තියෙන්නේ download speed එක එහේම නම් අව්ලක් නැ 7 Mbps තියෙනවා එ උනාට ඇන්ටනා දෙක ඉල්ල ගන්න ඹනේ