වැඩිය ඔනේ නෑ මූලික criteria වල තියෙන ratings වත් සතපහකට මායිම් කරලා නෑ. due dilligance ඌ කොහේ පෙන්නන්නද?
‘රටෙහි ආර්ථික අවපාතයක් පැතිරී පවතින සහ මිල නියම නියෝජිතායතන විසින් මිල නියමහන් පහළ හෙළන තත්වයකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අප්‍රේල් 05 දින මුහුණත අගය යුරෝ 30,000,000ක් සහ වෙළදපළ අගය...