1. parallax

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    මුලු රටටම ඒ පවුල් වලට වින්දිතයොන්ට ලැබිය යුතු closure එක ලැබිය යුතුමයි ඒක මේ රජයේ ප්‍රමුඛතම කාරණාවක්. මචංලා investigations වෙගෙන් වෙනවා මේ ගැන media show දාලා නටන්නේ නෑ ඒ ගැන high profile කේස් ටික ලස්සනට අධිකරණයෙන් විසදයි. මෙච්චර කාලෙකට උනේ සද්දේ විතරයි වැඩ නෑ. උඹලගේ කවුරු හරි AG එකේ ඉන්නව නම්...
  2. parallax

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    channel 4 doc eke me manussaya hitiya adanne nathuwa kohoma katha karada ekata kiyala hitha ganna ba.
  3. parallax

    ෂෙඩ් එකෙ NPP සහෝදරයා 🤬

    pissuda yako gini gannawa petrol nemei vapor eka ignite wenne,
  4. parallax

    යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

    නෑ ආණ්ඩුවෙන් තමයි ආයුධ ගන්න ඔනේ නෑ එහෙම එකක් නෑ අපරාධයකට සම්බන්ධ නැති ඒවගේ ඒ පිටරටවල් වල තමයි එහෙම database තියාගන්නේ
  5. parallax

    මචන් ෆලයිට් ටිකක් එකක් බුක් කලා

    oka thamai ubalata kiyanne direct airline eken ticket ganin kiyala, one magulak karanna puluwan un waga kiyanna one hama reddatama.
  6. parallax

    ෂෙඩ් එකෙ NPP සහෝදරයා 🤬

    yako petrol wala flashpoint eka around -40 °C
  7. parallax

    ෂෙඩ් එකෙ NPP සහෝදරයා 🤬

    oii sira da uba oya kiyanne
  8. parallax

    ලංකාවෙ පූසන්ටත් කැට් ෆුඩ් දුන්නම මෙහෙම සයිස් වෙනවද?

    පුසෝ ගොඩක් ඇග ගැන හිතනවා හැම පූසම ඒක හින්දා කෑම දුන්නටම මහත් වෙන්නෙත් නෑ හොදට active එකෙක් නම්. මහත් වෙන්නේ නැති තරමට හොදයි ගොඩක් කල් ජීවත් වෙනවා
  9. parallax

    Number Portability 2025 ජනවාරියේ සිට???

    එතකොට subscriber details single database එකකට එන්න ඔනේ පොතේ හැටියට. ලංකාවේ law enforcement agency වලටත් ලේසි එහෙම තිබ්බ නම්'සහ telco company වලට ලාබයි උන්ගේ staff දාගෙන manual ආපහු review කරනවාට වඩා ID docs
  10. parallax

    මොකක්ද මේ Deep state කියන්නෙ ?

    පුටුවේ කකුල් හතරෙන් එකක් කියනවනේ හැරී
  11. parallax

    උබලගෙ ආදර කතාව දාහන්

    මේ ඉස්කෝලේ නිවාඩු කාලෙද
  12. parallax

    Iran වලට ගහන්න ද හදන්නේ ?

    misdirection wenna puluwan oya wage wada karanne okun
  13. parallax

    කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

    උඹලා රැවටුනාට වෑල්ඩින් නන්දේට මම නම් රැවටුනේ නෑ ඔය කොයි අයිය ගැනත් අපි නම් හොදට දන්නවා. මං පලවෙනි ඡන්දේ ඉදන් ජෙප්පොන්ට දාපු 3% එකෙක්. හැබැයි එදා ඡන්දේ දාපු අරමුණයි මේ අන්තිම ඡන්දේ දාපු අරමුණයි දෙකක් fund වෙන හැටි උඹ දන්නවද
  14. parallax

    කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

    මෝඩ මට සුපිරි මොළයකින් මරු reply එකක් දුන්නේ. Rule of law එක හැමෝටම එකයි නම් එකෙක් ආරක්ෂා කරයි කියලා හිතනවද integrity එකක් තියෙන සෙට් එකක්? කොච්චර දිනන potential එක තිබ්බත් වහ නම් (කුඩු බිස්නස් කරන එකෙක්ගේ perspective එකෙන්) ඌ fund කරාට වැඩක් නෑ උටත් කෙළවෙනව
  15. parallax

    SSP ශානි

    policiye innawa godak hoda investigators la mcn, kaalayak season una aya patta mokada unta loku high tech support ekak na investigations walata. thiyena resources uparima pawichchi karala karanna one, ape pawleth innawa policiye oya level eke investigator kenek u wadda

    No contents