Acer හොඳයි. කවුරු හරි කියන්න පුළුවන් මෙලෝ රහක් නැහැ කියලා, එත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Hard use නම් පට්ට, ගොනා වගේ වැඩ,
මගේ එක Aspire 5730
දැන් අවුරුදු 3යි, කිසිම අවුලක් නැහැ (අදම අවුලක් වෙයිද දන්නේ නැහැ, :oo:)
නමුත් අලුතෙන් එන ultrabook එහෙම පට්ට, මටත් එකක් හම්බුනා Aspire S3 එකක්.
පට්ට පට පට