1. wkmalitha

    Bios password and HDD pasword Remove

    මචන්ලා, මට ලැප් එකක් හම්බවුනා රට ගිහිල්ලා ආපු එකෙක්ගෙන්.(අපේ දුරින් නෑ වෙන අයියා කාරයෙක්ගෙන්) එකේ බන් Bios & HDD password දාලා. දන්න සෙල්ලම් දාලා බැලුවා හරි ගියේ නැහැ, ලැප් එක මට දීපු එකා නම් කිව්වේ එහෙන් අඩුවට හම්බුනා කියලා, සමහරවිට උස්සපු එකක් වෙන්න ඇති :eek: ලැප on වෙන්න අවුලක් නැහැ. එත් Boot...
  2. wkmalitha

    Copy_කිරීමට_තිත

    Link එක වැඩ නැතෝ
  3. wkmalitha

    ඔලුව කැරකෙන ගණිත ගැටළු (ලොජික් ගැටළු)

    එල එල කස්ටිය එක ක්‍රමයක් හැදුවා, අනිත් ක්‍රමයත් try කරන්න. උබල දන්න ඒවත් දාපල්ලා මටත් නිකන් ඉන්න වෙලාවට හද හද ඉන්න :D
  4. wkmalitha

    ඔලුව කැරකෙන ගණිත ගැටළු (ලොජික් ගැටළු)

    ඔලුව කැරකෙන ගණිත ගැටළු (ලොජික් ගැටළු) ඔලුව කැරකිලා යන ගණිත ගැටළු ටිකක් දාපල්ලා මෙන්න මගෙන් පටන් ගැන්මක් කේක් ගෙඩියක් තියෙනවා, පිහියකුත් තියෙනවා, පාරවල් 3 කින් කේක් කෑලි 8 කට කපන්න ඕන. (සමාන නොවුනට කමක් නැහැ.) මේකට ක්‍රම 2 ක් තියෙනවා. :oo::oo::oo: :frown::frown::frown: උබල දන්න එවලුත්...
  5. wkmalitha

    දරු_සම්පත්

    Any Contact No or Address Please
  6. wkmalitha

    Java Java Java

    manually නම් JPanel එකකට තවත් JPanel එකක් දාන්න බැහැ. කරන්න වෙන්නේ JTabbedPane එකක් හෝ JdesktoPane එකකට JPanel එකක් load කරන එක. JDesktopPane එකකට load කරමු. button action එකකට : jd.removeAll();// jd කියන්නේ JDesktopPane එකේ variable name එක jd.updateUI(); jd.add(මෙතනට...

    No contents