පුංචි කථාවක්

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    [FONT=&quot]චරිත 3කි. [/FONT]
    [FONT=&quot]ප්‍රධාන - නංගි([/FONT]9[FONT=&quot])[/FONT],[FONT=&quot] [/FONT]
    A - [FONT=&quot]අයියා (10[/FONT] - [FONT=&quot]නැන්දගේ පුතා),[/FONT]
    B - [FONT=&quot]අයියා (13[/FONT] - [FONT=&quot]නැන්දගේ පුතා),[/FONT]

    [FONT=&quot]මෙහෙමයි කතාව,[/FONT]
    [FONT=&quot]තුන් දෙනාත් එක්කම [/FONT]B [FONT=&quot]ගේ නිවසෙහි සෙල්ලම් කරයි.[/FONT]
    [FONT=&quot]ඒ ඉන්න අතරේ මේ ලොකු ගොනා ඒ කියන්නේ [/FONT]B [FONT=&quot]පොල්ලකුත් අරන් එකගේ වහල උඩට නැගල උඩ බල බල එහෙ මෙහෙ අවිදිනවලු. ඒ මදිවට එකා කන්නාඩි දාලා ඉන්නේ.[/FONT]
    [FONT=&quot]අනිත් දෙන්නා පල්ලෙහට වෙලා උඩ ඉන්න එක දිහා බලාගෙන ඉන්නකොට නංගිගේ ආච්චි අම්මා මේක දැකල උඩ ඉන්න එකාටත් බැනලා නංගිවයි, [/FONT]A [FONT=&quot]වයි ගෙදර එක්කන් ඇවිල්ලා සෙල්ලම් තහනම් කොරා.
    මේකට දුක හිතිච්ච නංගි අයියට ලියුමක් ලිව්වා.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] P1130617 copy.jpg[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අර්ථවත් ඉතා යතාර්ථවදී කිසිම පශ්චාත්නූතනවදී ප්‍රපන්චිතයකට ගෝචර නොවන, කතුවරයා විසින් තමන්ගේ මනෝභාවයේ ඈති උස් මිටි තෑන් මොනවට හදුනාගෙන සිතිවිලි නිදහසේ පා කල ඉතා සන්කීර්න භාව ප්‍රකාශනයක් යන්නයි මගේ හෑගීම..
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අර්ථවත් ඉතා යතාර්ථවදී කිසිම පශ්චාත්නූතනවදී ප්‍රපන්චිතයකට ගෝචර නොවන, කතුවරයා විසින් තමන්ගේ මනෝභාවයේ ඈති උස් මිටි තෑන් මොනවට හදුනාගෙන සිතිවිලි නිදහසේ පා කල ඉතා සන්කීර්න භාව ප්‍රකාශනයක් යන්නයි මගේ හෑගීම..

    :sorry::eek:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අර්ථවත් ඉතා යතාර්ථවදී කිසිම පශ්චාත්නූතනවදී ප්‍රපන්චිතයකට ගෝචර නොවන, කතුවරයා විසින් තමන්ගේ මනෝභාවයේ ඈති උස් මිටි තෑන් මොනවට හදුනාගෙන සිතිවිලි නිදහසේ පා කල ඉතා සන්කීර්න භාව ප්‍රකාශනයක් යන්නයි මගේ හෑගීම..

    ඇත්තම කියන්නද මේලෝකේ දෙයක් තේරුනේ නෑ
    :oo::dull::baffled::confused::eek:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    අර්ථවත් ඉතා යතාර්ථවදී කිසිම පශ්චාත්නූතනවදී ප්‍රපන්චිතයකට ගෝචර නොවන, කතුවරයා විසින් තමන්ගේ මනෝභාවයේ ඈති උස් මිටි තෑන් මොනවට හදුනාගෙන සිතිවිලි නිදහසේ පා කල ඉතා සන්කීර්න භාව ප්‍රකාශනයක් යන්නයි මගේ හෑගීම..

    ow ow meka thamai wela thiyenne hariyatama hari :sorry::sorry: