Bios password and HDD pasword Remove

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මචන්ලා,
    මට ලැප් එකක් හම්බවුනා රට ගිහිල්ලා ආපු එකෙක්ගෙන්.(අපේ දුරින් නෑ වෙන අයියා කාරයෙක්ගෙන්)
    එකේ බන් Bios & HDD password දාලා.
    දන්න සෙල්ලම් දාලා බැලුවා හරි ගියේ නැහැ,
    ලැප් එක මට දීපු එකා නම් කිව්වේ එහෙන් අඩුවට හම්බුනා කියලා, සමහරවිට උස්සපු එකක් වෙන්න ඇති :eek:
    ලැප on වෙන්න අවුලක් නැහැ.
    එත් Boot menu එකට යන්න බැහැ. (ඒක අවුලක් නැහැ දැනට)
    එත් HDD password එක තමා අවුල.
    Desktop එකකට ගහල OS එක දැම්ම, Partition කඩන්න බැහැ. password protection error එක එනවා.
    මොකද කරන්නේ ?

    Acer Aspire S3 - Ultrabook model
    HDD - 500GB :sorry:
    - WD
    මේකේ SSD නෙමෙයි

    දැනට මට ඕන කොහොම හරි HDD password එක අයින් කරගන්න
    උදව් :sorry::sorry::sorry:

    ස්තුතියි !
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    hard eka awulak newei bn oka lap eke bios wala thiyenne mama danna widihatanam lap eka athuyle thiyena batry eka galawala gahapan wade hari

    menna galawana hati

    නෑ බන් එකේ battery තියා jumper වත් නැහැ.
    මෙලෝ රහක් නෑ.
    ultrabook මගුලක්.
    හෙන හීනියි !
    එපා වෙනෝ ..
    :oo::oo:

    මම bios update කරා එක එක ඒවා හරි ගියේ නැහැ !

    අනිත් එක HDD එක මම මගේ Desktop එකට සෙට් කරලා OS එක දන්න හැදුවා.
    එතැනදී Partition එක delete කරන්න දෙන්නේ නැහැ.
    create කරන්න දෙන්නෙත් නැහැ. os එක දාන්නත් බැහැ.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    අවුලක් ගන්න එපා මන් මෙහෙම කිව්වට.ඔය සීන් එක වෙන්නේ උස්සපු ලෑප් වලටයි :yes::yes:
    මන් පහු ගිය ටිකේ ෆොරම් දෙක තුනක දෑක්කා ඔය සීන් එක අහල තිබ්බා.
    උන් කියලා තිබ්බේ ඒක කියන්න බෑ මොකද උස්සපු ලෑප් එකක්ද දන්නේ නෑනේ එ හින්ද කියලා.එ වගෙම උන් කිව්ව ලෑප් එකේ තියෙනව ප්‍රඩක්ට් නොම්බරයක් අන්න ඒක උන්ගේ සර්විස් සෙන්ටර් එකකට දීලා අහ ගන්නලු පාස්වර්ඩ් එක.
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    උදව් උදව් උදව් :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    ලැප හදාගෙන සොබනේ දානකන් ඉවසන්න බැරියෝ
    ultrabook නියමයි බර නැහැ. හෙන හිනිය්යිනේ
    :yes::yes::yes::yes::yes::yes:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අවුලක් ගන්න එපා මන් මෙහෙම කිව්වට.ඔය සීන් එක වෙන්නේ උස්සපු ලෑප් වලටයි :yes::yes:
    මන් පහු ගිය ටිකේ ෆොරම් දෙක තුනක දෑක්කා ඔය සීන් එක අහල තිබ්බා.
    උන් කියලා තිබ්බේ ඒක කියන්න බෑ මොකද උස්සපු ලෑප් එකක්ද දන්නේ නෑනේ එ හින්ද කියලා.එ වගෙම උන් කිව්ව ලෑප් එකේ තියෙනව ප්‍රඩක්ට් නොම්බරයක් අන්න ඒක උන්ගේ සර්විස් සෙන්ටර් එකකට දීලා අහ ගන්නලු පාස්වර්ඩ් එක.

    "ලැප් එක මට දීපු එකා නම් කිව්වේ එහෙන් අඩුවට හම්බුනා කියලා, සමහරවිට උස්සපු එකක් වෙන්න ඇති"

    මම මෙහෙම මගේ thread එකේ මුලින්ම දැම්මා :confused::confused:

    කොහොම උනත් එළ ආ reply එකට

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    "ලැප් එක මට දීපු එකා නම් කිව්වේ එහෙන් අඩුවට හම්බුනා කියලා, සමහරවිට උස්සපු එකක් වෙන්න ඇති"

    මම මෙහෙම මගේ thread එකේ මුලින්ම දැම්මා :confused::confused:

    කොහොම උනත් එළ ආ reply එකට

    ඒක තමා බන් මන් කරන්න ඕනේ විදිය දෑම්මේ :oo::baffled:
    HP එකක් නම් ප්‍රඩක්ට් නොම්බරේ බලලා ලන්කාවේ නියොජිතයෙක්ට කියලාවත් බලපන්.
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    හදාගන්න තැනක් හරි දන්නවනම් කියපල්ලා මචං ගාල්ලේ ඉඳන් කොබල වෙනකන් :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඒක තමා බන් මන් කරන්න ඕනේ විදිය දෑම්මේ :oo::baffled:
    HP එකක් නම් ප්‍රඩක්ට් නොම්බරේ බලලා ලන්කාවේ නියොජිතයෙක්ට කියලාවත් බලපන්.

    මචං Acer එක කොහෙද තියෙන්නේ කියලා දන්නවද ?
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Machan Hren Boot Disk ekak gahagena boot karala balanna

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    නෑ බන් එකේ battery තියා jumper වත් නැහැ.
    මෙලෝ රහක් නෑ.
    ultrabook මගුලක්.
    හෙන හීනියි !
    එපා වෙනෝ ..
    :oo::oo:

    මම bios update කරා එක එක ඒවා හරි ගියේ නැහැ !

    අනිත් එක HDD එක මම මගේ Desktop එකට සෙට් කරලා OS එක දන්න හැදුවා.
    එතැනදී Partition එක delete කරන්න දෙන්නේ නැහැ.
    create කරන්න දෙන්නෙත් නැහැ. os එක දාන්නත් බැහැ.

    zerofill karapan (lowlevel format)