ඔහොම තමයි මචන්.. ඕනම ඔෆිස් එකක ඉන්නවා අපතයො දෙතුන් දෙනෙක්. එක්කො සල්ලි අරන් පොලු තියන උනුයි, එක්කො කේලම් හොය හොය යන උනුයි, මෙලෝ වැඩක් දන්නෙත් නෑ කරන්නෙත් නැතුව ලොකු ලයින් එකේ මහ එවුන්ට මුට්ටිය අල්ලලා පොඩි එවුන්ට සද්දෙ දාන උනුයි.. අල්ලලා දාපන් මචන්. උබේ නම අවුල් කරගන්න එප ඔතන. උන් වැරදී නම් ඒක...