1. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඔව් මචන්.. මම තවම කෙල්ල එක්ක අදහස් හුවමාරු කරගන්නවා.. සහෝ කියන කතාව හරියටම හරි.. මට කෙල්ල ගැන උනත් හරිම මතේකට එන්න පුළුවන් තව කාලයක් ගිහින් තමයි.. නොගැලපීම් මැද මම එතකොට උනත් එක කරගෙන යන්නෙ නෑ මචන් ඉස්සරහට. මට මහලොකු සල්ලියක් නෑ සහෝ.. ඉගෙන ගත්ත දේ තියනවා,ඒක නිසා හොද ජොබ් එකක් කරනවා.. තව...
  2. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    මට තේරෙනවා සහෝ අදහස් කරපු දේ.. ඔය හැමදේම ගැලපෙන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද ඒත් කවදහරි..?
  3. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    අම්මලා කියන දේවල් හැම වෙලේම හරිත් නෑ සහෝ වැරදිත් නෑ.. මට මේ සම්බන්ධයෙන් නම් හිතෙන්නෙ මගේ ගෙදර අය වැරදි කියලා..
  4. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    :confused::rofl::D ehemath kara athi hitnua ban.. ekai piliwelak wenna hithuwe..
  5. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    අනේ බන් රත්තරන් හිත කඩනවනෙ.. මම උනත් සහෝ කියපු කතාව ගැන හිතුවා.. හොදයි කියන වල කෙල්ලො උනත් උන් හැදුන වැඩුන සමාජෙ අනුව නරක් වෙනවනෙ මචන් මම කියන්නෙ නෑ මේ කෙල්ල 100% හරි කියලා. ඒත් මම සෑහෙන්න කෙල්ලො ආශ්‍රය කරලා තියන නිසා මට මේ කෙනා හොදයි කියලා දැනෙනවා. අම්මලා කියන දේවල් මම එකහෙලා අහක දාන්නෙ නෑ...
  6. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඔව් මචන් මම මේ ඒක නිදහසේ අපේ අම්මට කියන්න ඉන්නෙ.. මොන මගුලක් කරන්නත් බෑනෙ වෙලාවකට පුදුම කලබලයක් නෙ බන් ඕවා කතා කරන්න ගියාම. එල මචන් මේ ගැන කතා කරනවට මන් එක්ක..
  7. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ow ban.. kello 1000k baluwath man dannawa ban mata ehema hitha yanneth na.. samahara wita un 1000ma naraka wennath pulwuan dan kale hatiyata.. mama a wage moda theerana ganne na saho. eth mata meka gedarata aye kiyala piliwelak karanna ona machan.. mokada a minissu balan innawane.. mata pena...
  8. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඒත් බන් කෙල්ලගෙ ගෙදරින් අහනවනෙ අපෙ ගෙදරින් මොකද කිව්වෙ කියලා. මම චන්ඩියා වගේ කෙල්ලගෙ ගෙදරින්ම අහල උන් අහනකොට කරබාගෙන ඉන්න බෑනෙ මුකුත් නොකියා.. අපේ ගෙදරින අකමැති කියලා කියන්නත් බෑනෙ බන්.. අනිවා මම කෙල්ලගෙ වෙන්න ඕන දේවල් ඉවර කරනවා මචන්. මොකද ඔය කාලෙ ඇතුලත මගෙ MSc eka ඉවරකරගෙන තව ඉස්සරහට යන්න...
  9. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    oyage kathawa hari saho.. mama me widihe risk ekak ganne mama meta kalin kelloth ekkath yalu wela proposaluth bala dan kale inna kello wishwasa karanna bari tharam kiyala mata hithena kaleka ban mata me kella hambaune.. mokada kello ona tharam unnata , 1 hoda unata hitha yanneth na 2ekko hitha...
  10. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    මට හිතෙන විදිහටත් එයා හොද කෙනෙක් මචන් කුල මල අතින් අඩු උනත්. අනික අනිත් අයට වඩා එයාගෙ ගතිගුණ උනත් සැලකිය යුතු විදිහට මට ගැලපෙනවා.. මම කැමති විදිහට තියනවා. මටත් පුළුවන් මචන් එයාගෙ හැම දෙයකටම වියදම් කරලා අපේ ගෙදරින් වචනයක් අහගන්නෙ නැති විදිහට ගේන්න.. මම සල්ලි හම්බ කරනවා තමයි. එත් මට ඊට වඩා...
  11. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    අය්යෝ නෑ මචන්.. පොඩ්ඩක් වත් තරහ නෑ.. මටත් බැනගන්න බැරුව ඉන්නෙ අම්මගෙ හිත රීද්දන්න බැරි නිසා.. මම කොහොම හරි කෙල්ල හොදයි කියල ඔප්පු කරනවා බන්.. බැරිම උනොත් මොකද කරන්නෙ කියලා දෙවෙනුව හිතනවා..
  12. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    :confused::sorry::sorry: අනේ මන්දා බන්.. උබේ කතාවත් හරි..
  13. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඔව් මචන්.. උඹ කියන කතාව හරි.. මම කොහොමත් ඉක්මන් තීරන ගන්නෙ නෑ. මම මේ දවස් වල කරන්නෙත් දැනුම් තේරුම් තියන අයගෙන් අහන එක තමයි. මමත් සෑහෙන්න කෑලි එක්ක යාළු වෙලා උන්න මචන්.. ඒ නිසා මම හොයන්නෙ දැන් රූපෙ ලස්සනටත් වඩා ගැලපෙන හැදිච්ච කෙනෙක්.. ස්තූති සහෝ කමෙන්ට් එකට..
  14. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඇත්ත සහෝ මම ඉක්මන් තීරණ අරන් නෑ. අනික මේවා ගෙවල් වලින් දැනගෙන වෙන්න ඕනා කියලා කෙල්ල කියන නිසයි මේ. ගැලපෙන්නෙ නැත්නම් ඒක ඒ විදිහට ඉවරයක් කරන්නත් වේයි. මොකද බදින්න තව අවුරුදු කීපයක් යන නිසා. මට මේ වෙලාවෙ නොතේරෙන්නෙ අපේ ගෙදර විශේෂයෙන් අම්මව කැමති කරගන්න විදිහ.
  15. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඇත්තටම මට බැරි අපේ අම්මගෙ හිත රිද්දන්න මචන්.. නැත්තම් මෙලහකටත් යුද්දෙ ප්‍රකශ කරලා. බොහොම ස්තූතියි මචන් ප්‍රාර්ථනාවට.. පුළුවන් තරම් මම ඉවසනවා.. එයා ලැබෙන්න ඉන්න කෙනා නම් ඒ දේ ඒ විදිහට වෙයි කියලා හිතනවා. :yes::yes:
  16. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    සිරාවටම සෑහෙන්න වැදගත් මචන්.. උඹ මුලින් කිව්වා වගෙ මම මේ දවස් වල ඒ කාරනා ගන සෑහෙන්න හිතනවා. 1. මම මේ දවස් වල ඒකි එක්ක අදහස් හුවමාරු කරගන්නවා.. මට තේරෙන දේ ඒ කෙල්ල පොලවෙ පයගහලා ජීවත් වෙනවා. අනික විශ්වසයක් තියන්න පුලුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අදහස් වලට මේ ටික දවසෙ නම් ප්‍රශ්නයක් උනේ නෑ...
  17. ZeeMARZ

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    eka aththa machan.. mama unath a gana thama concern. mama keepa denekta kiwwa eka hoyanna kiyala hodata,, anika mamath me dawas wala kella ekka poddak adahas huwamaru karagena yanne. ape gedara ta moko karanne kiyana ekai prashne... thanks bro adahasata.

    No contents