ඔව් සහෝ,, මම මෙච්චර වද වෙන්නෙ මේ කෙල්ල හොද නිසා.. මම බලාපොරොත්තු වෙන දේවල් එයාගෙන් දකින නිසා.. ඒක ඇති උනේ එක දවසින් දෙකෙන් නෙවි.
මට උනත් සෑහෙන්න කෙල්ලො උන්න බන්.. එහෙමත් එකෙක් තමා විශ්වාස කරන්න පුලුවන්..
මොනවා උනත් හොදින් ඉන්න ලැබුනොත් අපේ ගෙදර අයටත් වැරැද්දක් කියන්න බැරි වෙයිනෙ මචන්.. තව...