1. ZeeMARZ

    ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

    එළ මචන්.. මම මේ සෑහෙන දවසකින් ආවෙ... ආපු ගමන් දැක්කෙ ... ඔන්න දෙකම එකපාර කියවලා ඉවර කලා. දැන් ඉතින් දිගටම සෙට් වෙලා ඉන්නම්..ජය වේවා..!!!
  2. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට...
  3. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    අඩේ කතාව ඉවරද මචන්... එළ එළ.. උබ සුපිරියටම ලියලා තිබුනා.:yes: ඉවරවෙනකම් ම ආසාවෙන් කියවන්න පුළුවන් කතාවක්.:yes: උඹේ හැකියාව හොදයි..තව එකක් ලියහන් මචන්.. එකටත් සප් එක දෙන්නම්.. ජය වේවා!!!
  4. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    :angry::no::dull: Maara Scene ekane..
  5. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    :shocked::confused::sorry:
  6. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    එළ එළ මචන්... උබේ කතාව ආසාවෙන් කියවන්න පුළුවන් බන්... ඉක්මනින් ඊලග එකත් දාපන් ..:yes:
  7. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    na ban man eth baluwa uba dubai gana hariyatama danne kohomada kiyala. :yes::cool:
  8. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    පට්ට මචෝ...:yes::yes: කෑලි දෙකම එක පාර කියෙවුවෙ. දුක හිතුනා බන් උබ ලවු එක break කරලා තියන සීන් එකට.:(:no: ලියහන් මචන් දිගටම. :yes::yes: ඒක නෙවෙයි, උබ ඉන්නෙත් ඩුබායිද බන් දැන්?:confused:
  9. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    ikmanin dapan machoo..:yes: kathawath amathaka wenawa.. :P:D elata liyanawa :cool:
  10. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    :frown::confused::lol::D:P ko ban... rasikayo maga bala sitinawa..
  11. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    එළ එළ.මම මේ උඹට message එකක් දාන්න හිටියෙ කතාව ලියන්න කියලා. දිගටම ලියපන් මචන්..:yes:
  12. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    අම්මට සිරි.... :shocked:දැන්නෙ ගේමෙ හොදම හරිය..:yes: එල එල... මරුවටම යනවා... :)
  13. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    එළ බන්... :yes:මරුවටම යනවා. දිගටම ඉක්මනින් දාපන් මචෝ...:D
  14. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    එළ එළ.. මරුවට යනවා..:yes::rofl: මොකෝ බන් උබේ ජොබ් සීන් එක උනේ?
  15. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    jayawewa!! hoda jobak set wei..Good Luck!!:yes:
  16. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    ela ela...:) tikak digata liyahanko ban...:)
  17. ZeeMARZ

    පරිගණක උපක්රම සහ ඉඟි උපකාර

    තෑන්ක්ස් මචන්. ප්‍රශ්ණයක් ආව ගමන් අහන්නම්.
  18. ZeeMARZ

    හිතුවක්කාර ආදරය ..

    අයියෝ බන් Love එකට මොකද කරන්නෙ උඹ.:confused::frown: Love ඇලජික්ද :rofl::D එල එල... දිගටම දාපන් මචන්.:yes:

    No contents