ඔව් සහෝ.. අපේ ගෙදරින් කියන්නෙත් තව ඕන තරම් හොද උන් ඉන්නවා කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ හොද උනත් හැම එකාටම හිත යන්නෙ නෑනෙ. ගෙදරින් හොයලා දෙන මගුල් කලොත් නම් බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.. මමත් බැලුවෙ කෙල්ලගෙ ගෙදර shape කරලා ටික දවසක් ඉන්න මෙහෙමම.. ඔයා කියන දේ හරි කියලා මටත් හිතෙනවා සෑහෙන්න.. Thanks මචන්...