ගැහැනුන්ට ඕනෑ මොනවාද?
ගැහැනිය සංවේදනය අතින් පිරිමියාට වඩා වෙනස් වන්නීය. ශාරීරික, මානසික කාරණා පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම්ද ගැහැනිය වැඩි සංවේදනයකට නැඹුරු කිරීමට පොලඹවයි. කුඩා වියේදී ගැහැනු දරුවන් අතට බෝනික්කන් දෙන විට පිරිමි දරුවන් සෙල්ලම් වාහන, සෙල්ලම් තුවක්කු වැනි දෙයින් සනසවයි. මෙහි...