මම ආපහු IELTS කලා යාළුවනේ.
Writing එක තිබ්බ විදියමයි. ඒ මදිවට හොඳට තිබ්බ speaking එකටත් කෙල උනා.:growl:
ආපහු නම් කරන්නෙ නැහැ.:no:
Australia අදහස අතඇරල දැම්ම.:baffled:
මම wife එක්ක Canada PR යන්න try කරන්න decide කලා.:yes:
Agentsla දෙන්නෙක්ට කතා කලා.
Canada PR ගන්න qualifications ඇති කිව්ව.
Net...