1)SLIIT එකේ කරා කියල IESL හම්බ වෙන්නේ නැද්ද?
SLIIT 3 Year Electronic Engineering degree (Sheffield Hallam University) එකට IESL Affiliate Membership එක ලැබෙනව, Degree එක UGC Approved. හැබැයි government university වල Engineering degree කරපු උන්ට Associate Membership එක ලැබෙනව. SLIIT එකේ 4 Year...