1. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    Meka nam patta. Sony Z3 Tablet Compact 4G http://dialcom.lk/product-details.php?product_id=958 http://www.gsmarena.com/sony_xperia_z3_tablet_compact-6633.php Meka use karana kawru hari innawada? Meka kohomada hondaida?
  2. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    Meka hondada ban? Samsung Galaxy Tab E 9.6 http://www.gsmarena.com/samsung_galaxy_tab_e_9_6-7295.php http://www.wow.lk/mall/p/samsung-tab-e-96-smt561-prodcsv8292/prodcsv8292/
  3. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    Eke price eka wadiyne machan. 75k witara wenawane.
  4. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    ow ban eka aththa. mama balapu hama tab ekaka wagema cam eka echchara honda na. price eka 40k wage unat awlak na ban. Digital cam wala awula selfie ehema gahanna bahane ban.
  5. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    :rolleyes:
  6. aravinda1023

    HELP: හොඳ Tab එකක්

    යාලුවනේ, රුපියල් 30,000 කට විතර ගන්න හොඳ Tab එකක් කියන්නකො, ලොකු උදව්වක්. හොඳ Front සහ Rear කැමරා තියන්න ඕනෙ, මොකද මම ටැබ් එක වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ photos ගහන්න.
  7. aravinda1023

    website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම?

    Onna mama media.net ekata nam apply kala.:) Tawa monawada tiyanne?
  8. aravinda1023

    website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම?

    website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම? මචන්ලා හොඳට visitorsල එන website එකකින් earn කරන්න පුළුවන් ක්‍රම මොනවද තියන්නෙ? Google Adsense නැතුව අනිත් ක්‍රම. මගේ site එකට adsense apply කලා මීට මාසයකට විතර කලින්. එත් තවම උන්ගෙන් කිසිම reply එකක් නැහැ බන්. කොහොමත් site එකකට adsense ගන්න පට්ට...
  9. aravinda1023

    SLIIT - Electronic Engineering

    Degree ekata honda piliganimak tiyanawa. Job walata yanna degree eka piliganima hondai. Habai itin electronic field eke lankawe vacancies tikak witara adui. Electrical, civil wage kala nam hondata job tiyanawa.
  10. aravinda1023

    Australia සහ Canada Migration ගැන...

    මේ තියන්නෙ මගේ qualifications මචන්. MSc in Applied Electronics from University of Colombo BEng(Hons) in Electronic Engineering from Sheffield Hallam University of UK City & Guilds Advanced Technician Diploma in Telecommunication Systems City & Guilds Technician Diploma in Telecommunication...
  11. aravinda1023

    Australia සහ Canada Migration ගැන...

    ස්තුතියි මචන් මම ගිහින් බලන්නම්.
  12. aravinda1023

    Australia සහ Canada Migration ගැන...

    තනියෙන් apply කරන්න බයයි මචන්. මොකක් හරි අව්ලක් උනොත් විනාසයිනෙ. Agentsලට experience තියන නිසා උන් වැඩේ කොහොම හරි ගොඩ දාල දෙනවනෙ.
  13. aravinda1023

    Australia සහ Canada Migration ගැන...

    මම දන්න තොරතුරු බිඳක්... Australia PR ගන්න points 60ක් තියෙන්න ඕනෙ. Age 25-32 නම් - 30 points :shocked: Degree එකක් තියනව නම් - 15 points 3 years work experience තියනව නම් - 5 points State sponsorship එකට (මේක agent මාර්ගයෙන් ගන්න පුළුවන්)...
  14. aravinda1023

    Australia සහ Canada Migration ගැන...

    මම දන්න Australian Migration Agentsල 1. Australian Migration Center 2. The Visa Center

    No contents