මචන්ලා, Box Seat [F] එකක් තියනවා හෙට (Saturday - 4/11/2017) show එකේ.
මම ගත්තේ යන්න වෙන්නේ නැහැ වැඩ වගයක් set වුනා. Rs. 1200 ට දෙනවා [original 1600].
යන කෙනෙක් ඉන්නවනනම් කියන්න.
PS: කෙල්ලෙක් ගැන අහන හැමෝටම කියන්නේ, කොල්ලෙක් එක්ක යන්න හිටියේ,
පොර යනවා -- ආතල් එක sure සුපිරි කොල්ල :lol...