මචන් මන්ගාවත් තියෙන්නේ ඔය බ්‍රැන්ඩ් එකේ එකක්. 2017 ගත්තේ තාමත් අව්ලක් නැතුව් පාවිච්චි කරනවා. හැබැයි මේ අවුරුද්දේ මුල ඉදලා pc එක වැඩිය පාවිච්චියට ගත්තේ නෑ එක හින්දා ups එක නිකම්මයි තිබ්බේ. එක හින්ද්ද කොහෙද බැටරි එක අව්ල් ගිහිල්ලා. ඒත් මේ ලගදී කරන්ට් එක ගිහිල්ලා wifi එක පැය තුනක් විතර පාවිච්චි...