DCP UPS 650VA 230V AVR With Universal And IEC Sockets
Rs.4,500.00
මේක හොඳයි ද මචන්ලා ? පාවිච්චි කරන අය ඉන්නවද ?
PROLiNK ඒවා මේ වෙනකොට දෙකක් අරන් තියනවා, අවුරුද්ද ඉවරවෙනකොට බැටරිය ඉවරයි, හිටින්නේ නැහැ කරන්ට් එක....

PROLiNK ඒවා මේ වෙනකොට දෙකක් අරන් තියනවා, අවුරුද්ද ඉවරවෙනකොට බැටරිය ඉවරයි, හිටින්නේ නැහැ කරන්ට් එක....![]()

Chaater Ban... Ganna Epaa Oya Magula.. Online UPS ekak ganin Oke Battery Eka Ikmanata Bahinawa sathiyak Paawichchi Nokarath...
A kiyanne Meyka Offline Nisaa Battery Ekenuth Tikak Paawichchi karannama wenawa Dawasa Deka thunakataho sathiyakata sarayakwath.. nathinam wenne Current Eka giya welawata Battery Ekata maaruweddi Battry ekay Podi Power Ekak thamai tiyenne... Akai kiwwe hondama Online Ekakata yana Ekai... Akai 8000 gaanak wenawa namuth Badu Sure...
අඩුම 30ක් වෙනවා..8000ට කොහෙද බන් online ups තියෙන්නේ?අඩුම 30ක් වෙනවා..