1. GIhan GTR

    FaceBook Fun ... !

    :LOL:
  2. GIhan GTR

    ගැරඩියෙක් ජරා කරීම?

    පොර ගැරඩි චූ ගැන හිත හිත පාරේ යන්න ගිහින් බෝතල් කටුවක් පෑගිලා මැරෙන්න ඇත්තේ..
  3. GIhan GTR

    gift

    දෙන්නත් එක්ක හොඳ Lunch එකකට හරි Dinner එකකට හරි යන්න..
  4. GIhan GTR

    help :D asahaneta thread ekak nwei

    තල තෙල්..
  5. GIhan GTR

    මගේ හෘද සාක්ෂිය...

    මමත් ලක්ශ 50ක් විතර හොරකම් කරන්න ඕනේ බං.. :rofl: මහින්දත් එක්ක බලනකොට ඒක සොච්චමක් කියලා කියන්න ඕනෙ අහුවුනාම.. :rofl: සැනසීමක් ලැබේද මංදා..
  6. GIhan GTR

    සෙක්ස් තෙරපිස්ට් (18+)

    ඒ රුපියල් 1000ත් Office එකෙන් Medical Claim කරලා ගන්න පුලුවන් කිව්වලු..
  7. GIhan GTR

    gift

    බබෙක්..
  8. GIhan GTR

    මට_ණයක්_ඕනේ

    අර කියලා තියෙන්නේ ස්ටෝරුව නැති වුනාට Toilet එකේ ඉඳගෙන මුඩුක්කුවේ උන්ට සේවය කරන්න යන්නේ කියලා.. අනේ මන්දා.. ගෙදර මිනිස්සුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරිවෙයි වගේ.. මේකා ගඳගස්සනවනේ.. මුඩුක්කු කාරයෝ ටික කරපු කැත වැඩේවත් තේරුම් ගන්න බැරිද මේකට.? යස අගේට ගෙදර කාමරේකට වෙලා ඉන්න තිබ්බ එකාව අවුස්සලා...
  9. GIhan GTR

    ජනාධිපති සිරිසේන බරපතල මානසික පීඩනයකට ලක

    කැඩෙන බිඳෙන බඩු මැද්දට දාලා.. රෙදි එහෙම වටේට දාගෙන බඩු Pack කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.. අප්පොච්චා සමඟ නැගිටින්න නෙවෙයි.. අප්පොච්චා සමඟ ගමට යන්න..
  10. GIhan GTR

    මෛත්‍රීගේ තුන් බිය...

    ගවුම ඉතිං ඒ කාලේ ඉඳන්ම මුන්ගේ ලොක්කා අදින එකනේ.. මේ පේන්නේ නැද්ද.? කැමිලාගේ ගවුමට වැඩිය දිගයි මේක.. මේකත් ඒ මඟ යයි.. දෑත ශක්තිමත් කරන්න එපැයි.. මොකද ලොක්කගේ අත පන නැහැනේ..
  11. GIhan GTR

    සන්නස්ගල_අධ්‍යාපන_ඇමති

    අද ඉතිං අන්තිම දවසනේ.. ඕනෙ එකක් කියපල්ලා.. මැදමුලනේ යන්න වාහනයක් එහෙම කතාකරගත්තද.?
  12. GIhan GTR

    මට_ණයක්_ඕනේ

    ඔහොම දෙයක් උනා මම දන්න කෙනෙක්ට.. අද පවුලේ උන් තීරණය කරනවා.. ඌට නම් ලැබෙන පාටක් නෑ..
  13. GIhan GTR

    +_18_වෙනිදා_සිට_+

    උඹ හිතන රාමුවෙන් එළියට ඇවිත් බලපං.. අපි හැමෝම කැමති නෑ තමන් ඉන්න රාමුවෙන් එළියට ඇවිත් බලන්න.. ඒත් ඒක තමයි කරන්න ඕනේ දේ..
  14. GIhan GTR

    +_18_වෙනිදා_සිට_+

    මට සිරාවට මුගේ ගැන දුක හිතිලා මේක දැම්මේ.. කෝ ඉතිං වටේ පිටේ උන් එක්ක බෑනේ බං..
  15. GIhan GTR

    +_18_වෙනිදා_සිට_+

    ඇයි මෙච්චර Market කරන්නේ පරාදයි නම්..??
  16. GIhan GTR

    +_18_වෙනිදා_සිට_+

    උඹට උඹේ අප්පොච්චා Sure නෑ නේද..??

    No contents