මගේ හෘද සාක්ෂිය...

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මගේ හෘද සාක්ෂිය...

    හෘද සාක්ෂිය තමා 88-89 කාලේ තරුණ වයසේ හිටි අයගේ සහ ගිනි ඉහිලූ ඔවුන්ගේ දෙමාපියන්ගේ හෘද සාක්ෂිය. ඊට එහා එකක් නෑ.

    UNPය 77 ආණ්ඩු පිහිටුවීමෙන් පසු මේ දක්වා කළ රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණා දැමීම සහ ‍එතැන් සිට කළ දේශපාලන ඝාතනත්, 30 වසරක යුද්ධයක් ඇරඹීමත්,

    JVPය 88-89 කාල වලදී කල දේශපාලන ඝාතනත් ජාතික සම්පත් විනාශ කිරීමත්, දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් රටට කරන විනාශයත්,


    සළකා බැලූකල........

    මහින්ද කලැයි කියන දේශපාලන ඝාතනත්, හොරකමුත් සොච්චමකි..
     
    • Like
    Reactions: 36732

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    11145168_477629442415793_5349134579466816899_n.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපරාදෙ බං උඹ මේක මීට පැයකට කලින් දැම්ම නම් මහින්දට ඡන්දෙ දෙනවනෙ :rolleyes: :rolleyes:
    ශික් කලින් දැක්කෙ නෑනෙ :sorry: :sorry:
    දැන් ජවිපෙට කතිරෙ ගහල ඉවරයි :oo: :oo:
    අනේ කරගත්තු විනාශෙ :sorry: :sorry:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපරාදෙ බං උඹ මේක මීට පැයකට කලින් දැම්ම නම් මහින්දට ඡන්දෙ දෙනවනෙ :rolleyes: :rolleyes:
    ශික් කලින් දැක්කෙ නෑනෙ :sorry: :sorry:
    දැන් ජවිපෙට කතිරෙ ගහල ඉවරයි :oo: :oo:
    අනේ කරගත්තු විනාශෙ :sorry: :sorry:

    O/L කරන උන්ට කොහෙද ඡන්දෙ බං??:lol::lol:
    ලොකු අයගෙ කතා මැද්දට පනින්නෙ නැතිව අඩු තරමේ ඒකවත් පාස් වෙන්න බලපං හුජ්ජ කොල්ලෝ.:P:P
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    අපරාදෙ බං උඹ මේක මීට පැයකට කලින් දැම්ම නම් මහින්දට ඡන්දෙ දෙනවනෙ :rolleyes: :rolleyes:
    ශික් කලින් දැක්කෙ නෑනෙ :sorry: :sorry:
    දැන් ජවිපෙට කතිරෙ ගහල ඉවරයි :oo: :oo:
    අනේ කරගත්තු විනාශෙ :sorry: :sorry:
    :rofl::rofl::rofl::rofl::P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් ලක්ශ 50ක් විතර හොරකම් කරන්න ඕනේ බං..

    :rofl: මහින්දත් එක්ක බලනකොට ඒක සොච්චමක් කියලා කියන්න ඕනෙ අහුවුනාම.. :rofl:

    සැනසීමක් ලැබේද මංදා..