17 වෙනිදා මහමැතිවරණය..
රනිල් දින්නත් මහින්ද දින්නත් 18 වෙනිදා ඉඳලා අපි අපේ පුරුදු රාජකාරී වල වැඩ..
ඒත් දැන් 18 වෙනිදට පස්සේ මේ Dilwaale ට මොකද වෙන්නේ..
ඌට උගේ රස්සාව නැතිවෙනවා..
ඌට රස්සාවක් Suggest කරපල්ලකෝ..
මේ දවස් වල උමතුවෙන් කියවනවා..
පව් බං..
මොනවා වුනත් මේ එළකිරියේ අපිට විහිළු සපයපු...