1. ashmi

    ඉපදුනු මාසෙට අනුව ගතිගුණ

    ඉපදුනු මාසෙට අනුව ගතිගුණ තමන් ඉපදුනු මාසෙට අදාළව තමන්ගේ ගති ලක්ෂණ දැනගන්න අපි හැමෝම කැමතිනේ..මට අනුවනන් මේ විස්තර ගොඩක් හරි..බලන්න ඔයාලගෙ ගතිගුණ වගේම ඔයාලා ආදරේ කරන අය උපන් මාසේ එයාලගෙ ගතිගුණත් මේ වගේද කියලා ඔයා ඉපදුණේ January වල නම්, ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ...
  2. ashmi

    ඔබේ නව යොවුන් දියණිය හා ගනුදෙනු කල යුත්තේ &quo

    ඔබේ නව යොවුන් දියණිය හා ගනුදෙනු කල යුත්තේ &quo අද ලංකාවේ තියෙන ලොකුම ගැටළුවලින් එකක් තමයි අපේ දරුවන් වැරදි පාරට වැටෙන්න දෙන්නේ නැතුව හොඳ ගුණයහපත් විදිහට හදාගන්නේ එක..විශේෂයෙන්ම ගෑණු දරුවෝ..දන්නවනේ ගෑණු ළමයෙක් කියන්නේ වීදුරු භාජනයක් වගේ පරිස්සම් කරන්න ඕනේ දෙයක් කියලා..ගෑණු ළමයි කියන්නේ දවසක රටේ...
  3. ashmi

    එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන

    එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන මේ ඔත්තු 7 ගැන අනිවා දැනුවත් වෙන්න. 1. දරුවන්ට දඟලන්න ඉඩදෙන්න එපා වාහනය එලවන විට වාහනය ඇතුලේ දරුවන් එකිනෙකා සමඟ දඟලනවා නම් වඩාත් ප්‍රවේසම් වන්න. ඔවුන් වෙත මහපාර ගැන අවධානයක් නැහැ, ඔවුන් ජිවත් වෙන්නේ ඔවුන්ගේ ලෝකයේ, ඉතින් ඔවුන් කරන...
  4. ashmi

    නුඹ එක්ක මමත් දැන්...

    නුඹ එක්ක මමත් දැන්... නුඹ එක්ක මමත් දැන්... කිරිසිනා පිරුණු මුව දිනෙන් දින මැලව යයි... විඳින දුක් වේදනා නෙත් අගින් ගලා යයි... අකීකරු කෙස් වැටිය ටිකෙන් ටික හැලීයයි... දුව පනින බාලවිය ඇඳක් මත ගෙවීයයි... ගිලන් රෝහලේ ඇඳ හුරු නවාතැන වෙලා... බෙහෙත් කටු,මාත්‍රා පුරුදු ආහර වෙලා... සුව නින්ද විවේකය...
  5. ashmi

    කකුළුවෝ උයමු.

    කකුළුවෝ උයමු.. අවශ්‍ය ද්‍රව්‍ය :- +කකුලුවෝ 500g, +සුදු ළූනු බික් 4-5, +අමු ඉඟුරු කෑල්ලක්, +සාමාන්‍ය තරමේ තක්කාලි ගෙඩි 1, +රතු ළූනු ගෙඩි 4-5, +අමු මිරිස් කරල් 3-4, +මිරිස් කුඩු මේස හැඳි 2 1/2-3 ක් පමණ, +ගම්මිරිස් මේස හැඳි 2, +අබ තේ හැඳි 1, +මිටි කිරි අඬු කෝප්ප 1, +තෙල් මේ හැඳි 4-5, +සීනි තේ...
  6. ashmi

    චීස් එළවළු පැස්ටා

    චීස් එළවළු පැස්ටා අද මම කියලා දෙන්න හදන්නේ මගේම සොයා ගැනීමක්..:oo:ඒ කිව්වේ මට හිතුනු විදිහට තමයි මම මේ කෑම එක හැදුවේ..:Pඅපේ ගෙදරනන් ඔක්කොම ඕනේම වෙලාවක රහ බලන්න කැමති කෑම විදිහට මේක නම් කරන්න පුලුවන්..:love:ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා..ඉතින් මම මේ කියලා දෙන්න යන කෑම තමයි- චීස් එළවළු පැස්ටා:D...
  7. ashmi

    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්. අදත් ජෙලි කන්න ආස අයට ඉක්මනට පහසුවෙන්ම හදාගන්න පුලුවන් අතුරුපසක් ගැන කියලා දෙන්නයි හදන්නේ..එච්චර වෙලාවක් යන්නේත් නෑ..හරිම රසයි මේ පුඩින් එක..එහෙනන් අපි බලමු මොනාද මේක හදන්න ඕනේ කරන්නේ සහ කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා.. අවශ්‍ය...
  8. ashmi

    කොහොඹ කලේ රඟන ලියේ...

    කොහොඹ කලේ රඟන ලියේ... කොහොඹ කලේ රඟන ලියේ... රතට රතේ රතු සාරිය පටලගෙන... පිච්ච මල් වැලින් වරළස සරසගෙන... කොහොඹ කලේ බර හිස මත රන්දගෙන... සුන්දර ලියේ නුඹ කව්දෝ මේ රඟන... පා බැඳි මිණි සළඹ දෙසවන මත් කරන... තාලෙට තියන පය හදවත වශී වෙන... කළු අඳුනෙන්ම හැඩකල නෙත් ඉඟි කරන... මිහිබට දූතිකාවක්දැයි සැක...
  9. ashmi

    අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී...

    අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී... අපෙන් සමුගත් දඟකාර පුංචි සමනලී... ඇස් පිරෙන සිනාවෙන් වත කමල සරසගෙන... මුතු දසන් පිරි මුවෙන් කෙලි කවටකම් දොඩන... ගෙමිදුලේ සෑම තැන දුව පනින දඟකරන... නුඹේ මේ නිසල බව බෑ තවම අදහන්න.... පුංචි බෝනික්කො ටික නුඹ එදා හැඩ කෙරුව... රෝස පැල,පිච්ච පැල නුඹෙ දෑතෙ සුව...
  10. ashmi

    එළකිරියේ යූසර් නේම් එක

    එළකිරියේ යූසර් නේම් එක අපි හැමෝටම නමක් තියේ..:yes:.ඒ වගේම ඒ නම් වලට මොකක්ම හරි තේරුමකුත් තියේ...තේරුමක් නැතත් වැඩිහිටියෝ ඒ නම් දාලා තියෙන්නේ එක්කෝ ඒ නම කියද්දි ඇති වෙන ශබ්ද රසය ගැන හිතලා වෙන්න ඇති...ඒ වගේම එළකිරියේ අපි හැමෝටම යූසර් නේම් එකක් තියේ.සමහරු තමන්ගේ ඇත්තන් නමින්ම ඉන්නවා...තව සමහරු...
  11. ashmi

    Good bye..

    elakiriya dala yanna adahasak thibbe na.eth langakadi indala godak hithridaweem wuna.ada mama Dapu post ekakata dala thibba reply wagayak Dakala me thiranaya gannama one kiyala hithuwa.mama ayith enne na.elakiriyen godak dewal igenagathtga.mechchara kal sahodarathwayen Hitiya hamotama tnx.wena...
  12. ashmi

    Rest in peace - football deaths...

    iaJOU46gxA8 :(:(:(
  13. ashmi

    ෂාරුක් ඛාන් බුදුදහමින් සිත සන්සුන් කරගෙන

    ෂාරුක් ඛාන් බුදුදහමින් සිත සන්සුන් කරගෙන ෂාරුක් ඛාන් බුදුදහමින් සිත සන්සුන් කරගෙන.. බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යන්නේයැයි කියන ආරංචියක් මේ දිනවල ඉන්දියාවේ බරපතල ලෙස කතාබහට ලක්වී තිබේ.ඊට හේතුවී ඇත්තේ බෞද්ධ පොත්පත් කියවීමට තමන් දැඩිලෙස නැඹුරුවී ඇතිබව ෂාරුක් ඛාන්...
  14. ashmi

    Senal7 fakeda?

    senal7 කියන කෙනා fakeද? :confused:
  15. ashmi

    නුඹ ගියත්...

    නුඹ ගියත්.... රේඛා මැකීලා වර්ණ සේදී ගියපු.... අතීතේ අපි එකට ඇන්ද සිතුවම් පුවරු.... අනාරාධිතවවිත් හදගැබේ ලැගුම්ගෙන... නිදි නොමැති නෙතු මතම මැවෙයි මහ මැදියමෙත්.... දිනෙන් දින ගෙවීලා..සිතින් අප වෙන්වෙලා... නුඹ මගේ හදවතින් ඈතටම ඉගිලිලා... දොසක් නෑ මගේ හිතේ එදා වාගෙයි අදත්.... තුන් හිතම නුඹ කෙරේ...
  16. ashmi

    යනු මැනවි නුඹ...

    යනු මැනවි නුඹ... අඳුරු අහස නිසල දසත....කොනිති ගසයි හද ගැඹුරම.... කඳුලු දෑස වෙවුලන සිත....සිහිකරාවි අතීතයම..... අප හමු වූ පෙර දිනයන්....දොඩමළු වූ සොඳුරු උයන්.... ඇමතක කර මා තනියෙන්....දමා ගියේ කෙළෙස කියන්.... නුඹත් සමග ගිය මාවත....මෙතනයි එහි නැවතුම් තිත.... මගෙ කඳුළැලි අමතක කර...යන්න සබඳ ඔබ ඈ...
  17. ashmi

    Callum Macreaට පාඩමක් උගන්වමු

    Callum Macreaට පාඩමක් උගන්වමු @Callum_Macrea මේ තමා චැනල් 4 ලොක්කා කැලම් මැක්‍රේගේ ට්විටර් එකවුන්ට් එක.පුලුවන්නන් ට්වීට් කරන්න අපේ රටට විරුද්ධව මෙයා ප්‍රචාරය කරපු වීඩියෝ වලට විරෝධය දක්වලා.කියන්න තියෙන දේ හොඳට කියලා දෙන්න. :D
  18. ashmi

    කම්කරු බිරියගේ නරසීහ ගාථා....

    කම්කරු බිරියගේ නරසීහ ගාථා.... කම්කරු බිරියගේ නරසීහ ගාථා.... මගටම ගෙවුනු මිරිවැඩියුග පැලඳගෙන.... එලවලු මාලු මලු දෑලෙම එල්ලගෙන.... සැඳෑ අඳුර මගදිගටම හලාගෙන.... පුත අර බලන් නුඹගේ පිය රජාණ.... සෝදා වියැකි කමිසය ගත දවටගෙන... නූල් පිපුනු කලිසම ඉන පටලගෙන.... ගතසවි දිරිය අප වෙනුවෙන් දියකරන.... පුත...
  19. ashmi

    බිරිඳ ඔබේ මම....

    බිරිඳ ඔබේ මම.... මලානික තරු වලින් මංලකුණු අසාගෙන.... ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන... දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන... මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස... දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට... මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට... දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන.. අපේ ලොව...
  20. ashmi

    සිම්පල් අතුරුපසක්...

    සිම්පල් අතුරුපසක්... ඔන්න අද නම් මම කියලා දෙන්න හදන්නේ පොඩි ලමයෙකුට වුනත් හදන්න පුලුවන් අතුරුපසක්...මේකනන් ගොඩාක් අය කාලත් ඇති....හදන්න දන්නවාත් ඇති....ඒත් සමහරු ඉන්නවනේ කෑම හදන්න බැහැයි කියලා හිතන අය....ඉතින් ඒ අය කෑම හදන්න උනන්දු කරවන්න හිතන් තමා මේක කියලා දෙන්නේ....අපි මුලින්ම හුඟාක්...

    No contents