Callum Macreaට පාඩමක් උගන්වමු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Callum Macreaට පාඩමක් උගන්වමු

@Callum_Macrea මේ තමා චැනල් 4 ලොක්කා කැලම් මැක්‍රේගේ ට්විටර් එකවුන්ට් එක.පුලුවන්නන් ට්වීට් කරන්න අපේ රටට විරුද්ධව මෙයා ප්‍රචාරය කරපු වීඩියෝ වලට විරෝධය දක්වලා.කියන්න තියෙන දේ හොඳට කියලා දෙන්න. :D
 
Last edited:
  • Like
Reactions: Minion

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඕකට එක එක එව්වා කිව්ව කියලා අං තට්ටුවක් හම්බෙයි. බලන් ඉන්න :rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඕකට එක එක එව්වා කිව්ව කියලා අං තට්ටුවක් හම්බෙයි. බලන් ඉන්න :rofl:

අං තට්ටුවක් ලැබෙයිද කියලා බලන්න හරි එක එක ඒවා කියමුකෝ.මුකුත් නොකියා හිටියා කියලත් අං තට්ටුවක් ලැබෙන්නේ නෑනේ.:no:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අං තට්ටුවක් ලැබෙයිද කියලා බලන්න හරි එක එක ඒවා කියමුකෝ.මුකුත් නොකියා හිටියා කියලත් අං තට්ටුවක් ලැබෙන්නේ නෑනේ.:no:

පිස්සු නැත්තන් ෂෝයි :D
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    english kunu harapa words keepayak methana daannako.mamana use karala ne so danneth ne :(
     
    peena

    Member
    Oct 9, 2007
    257
    122
    0
    Callum_Macrae_at_Chatham_House_2013.jpg

    meya ganada oya kiyanne meya hari napurue hode.parissamen
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට කොටි කැනඩාවෙ ගෙයක් දීල තියනවා. මූ ලෝකෙ වටේ යන්නේ කොටින් ගේ සල්ලි වලින්.......
    මූ කොන්තරත් කාරයෙක්. කොටින් ගේ කොන්තරත් කරන...............
    අවජාතක බල්ලා
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ai lankaawata genna gaththe.wena ratawal nan shahrukh khan wage actor kenekwawath athulu karaganna kamathi na:eek:.gahala pannanna oone eunwa ratata kisi gaanak nathuwa genna gannawa:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකට කොටි කැනඩාවෙ ගෙයක් දීල තියනවා. මූ ලෝකෙ වටේ යන්නේ කොටින් ගේ සල්ලි වලින්.......
    මූ කොන්තරත් කාරයෙක්. කොටින් ගේ කොන්තරත් කරන...............
    අවජාතක බල්ලා

    ඒක තමා මේ මිනිහා මෙච්චර Ltte එකට කඩේ යන්නේ. :frown: