1. S

    ලින්නො කිලෝ එක 1540 යි හුත්fතෝ! 🤯🤯

    recommended.. දැන් කන්නේම ඒව.. කාපයා 1kg 400 කොරලි 1kg 600
  2. S

    උඹලා වනජීවී එකේ හිටියා නම් කොටියා බේර ගන්නෙ කොහොමද මචන්ලා? 🤔

    ඔය වනජීවී එකෙ ඉන්නේ 8 වත් පාස් නැති උන්.උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ....දේසපාලු පත්වීම්
  3. S

    උබලා exam වලට පාඩම් කරපු විදිහ

    language ekak wage karanakota mathaka thyaganna methods monawada
  4. S

    රට ජොබ් එකක් හොයා ගන්න ලේසිම විදිහ.

    anemandda utube un loke nathi krama kiyanwa ohoma giya ekek innawada
  5. S

    උදව්වක් ඕන යාලුවනේ...

    try kala machan hari giye ne
  6. S

    උදව්වක් ඕන යාලුවනේ...

    M Machan ekata link eka dannada tyenne[/DATETIME][/SIZE] Machan link eka send karannada tyenne ------ Post added on 1658992572
  7. S

    උදව්වක් ඕන යාලුවනේ...

    App ekak penne ne machan Bump ------ Post added on 1658990374
  8. S

    උදව්වක් ඕන යාලුවනේ...

    Zoom recording vdo 4n ekata download karaganne kohomada.huwawei 4n ekak.recording ain wenna kalin down karaganna one .danna kenk help...mee
  9. S

    ආයෙමත් ඡන්දයක් තිබ්බොත් කාටද දෙන්නෙ?

    උටදූවේ සොරිදම්මට ( නිල්කටරොල්ලා)
  10. S

    මේ රට කවදාවත් හදන්න බැහැ,පුළුවන් හැමෝම ඩොලර් එකතු කරලා රට පැනපල්ලා...

    පුලුවන් පුලුවන් එවුන් රටපැනපල්ලා.බැරි උන් මේ අශික්ලන්තෙටවෙලා ඉතුරු ජිවිත කාලෙත් ආශික් එක විඳවමු...මේ කාලකන්නි මේ රට හදන්නේ නෑ..
  11. S

    https://fuelpass.gov.lk/

    ඒ බන් රෙජිස්ටර් වෙන්න vehicle type එක පෙන්නන්නේ නෑ.උබලටත් එහෙමඩ
  12. S

    පණපිටින් සිරුරේ මස් ගැලවෙන වේදනාව

    මං හිතන්නේ බුදුන්වහන්සේ දේශනාකරපු අපාය
  13. S

    තනි අලියා ගහපු ගේම!

    ඌ ගහපු ගේමක් නෑ බන්.උගෙ පිනක් තිබිලා අපේ කරුමයක් තිබිලා පල දුන්නා එච්චරයි
  14. S

    ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ගෝඨාභයගෙන් “අමුතු කොන්දේසියක්”

    අර්ජුන් මහේන්ද්‍ර ටත් රතු වරෙන්තුවක් ගත්‍තා මට මතක විදියට
  15. S

    ගුපියනේ පුතානෝ ජනපති වෙන්න යන්නෙ.අනුරය ලෙෆ්ට්

    Dan ohoma deela masen election eka tyanna ona neda.uya uguduwatat denna one .nettnm uth weddek kiyla wate inna un hithan inne.dan nan meka කැඳ හැලියක් වෙලා ඉවරයි.
  16. S

    ⛔රනිල් LIVE අැවිත්..

    ඕකා විනඩියකට හරි ජනාධිපති වෙලා තමා යන්නේ.ඕක හිටියා කියන්නේ රාජපක්ෂ හිටිය වගේ තමා.මූ පුදුම පෙරේතයෙක්

    No contents